LRT ගැන නෙවෙයි මේ කියන්නේ, දැනට තියන කෝච්චි පාර වංගු දිග ඇරල කෙලින් කරලා විදුලිය කලාම.anatha sinhalunta mona LRT da ban.
බස් වගේද කොල්ලො කෝච්චි? එක කෝච්චියක කොච්චර සෙනග ගෙනියන්න පුලුවන්ද.. අනික ඔය ට්රේන් සිස්ටම් එකේ කෝච්චි වෙලාවට යවන්න පුලුවන්. සෑහෙන වෙනසක් වෙන හින්දා තමා දියුණු රටවල ඕවා හෝ ගාලා දාන්නේමොකටද බං ඔය ලදරම් බඩු? රේල්ලුවේ යකඩ කෑලි ටික කොහේ හරි රටකට හරි, කම්පැනිවලට හරි විකුණලා දාල, රේල්ලුවත් වහල දාල, ඔය සුදු අලියව ඉවරයක් කරන්න ඕනෙ! ලංකාවේ මහාමාර්-ග පද්ධතියේ බස් ප්රවාහනයට වැඩියෙන් ආයෝජනය කරන්න ඕනෙ!
මලකඩ කොච්චි අවරුදු 40ක් තිබ්බ ඒවා තාම දුවන්නේ. පවු කී දෙනෙක් ෆුට්බෝඩ් ගිහින් ගෙවල් වල වහලේ වැදිලා මැරිලා, තුවාල වෙලා තියනවද? දුම්රිය කෙහෙල් මල වෙන රටවල් වල වගේ පුදග්ලිකරණය කරනකම් ඕවා හදන්න බෑ
ගෝටා ආව කියන්නේ මේ වික්කාමසිංහ සක්කිලි ආණ්ඩුවට වඩා දහස් ගුණයක් හොදයි. ඒක ගැන පහු ගිය අව්රුදු 5 හේ මේ රට ජිවත් වෙච්ච මොලයක් කියල කළදක් හරි තියන ඕන මිනිහෙක්ට තේරෙනවා.![]()
පෞද්ගලිකරණය කරොත් හැම කෝච්චි පෙට්ටියකටම කොන්දොස්තර කෙනෙක් දාන්න වෙයි , ඒ. සී බස් වල වගේ.මලකඩ කොච්චි අවරුදු 40ක් තිබ්බ ඒවා තාම දුවන්නේ. පවු කී දෙනෙක් ෆුට්බෝඩ් ගිහින් ගෙවල් වල වහලේ වැදිලා මැරිලා, තුවාල වෙලා තියනවද? දුම්රිය කෙහෙල් මල වෙන රටවල් වල වගේ පුදග්ලිකරණය කරනකම් ඕවා හදන්න බෑ
එහෙම වෙන්නෙ නෑ, ව්තකොට කෝච්චි විතරක් නෙමේ ස්ටෙශනුත් පාලනය උන් ගන්නවා, හරියට වහලා ටිකට් නැතුවන් ඇතුලට යන්න බැරි කරයි.පෞද්ගලිකරණය කරොත් හැම කෝච්චි පෙට්ටියකටම කොන්දොස්තර කෙනෙක් දාන්න වෙයි , ඒ. සී බස් වල වගේ.![]()
තට්ටු දෙකේ කොච්චි දැන් ඉන්දියාවේ තියනවා, ෆුට් බෝඩ් යන්නම ඕනේ නෑ. මුඩුක්කු ටිකත් අයින්කරගත්තේ බොහොම අමරුවෙන්.පිස්සුදබන්, මුඩුක්කු ටික තව ලන් කරනවා රේල් පාරට
එතකොට ඔක්කොම ඇතුලට යනවා![]()
එහෙම වෙන්නෙ නෑ, ව්තකොට කෝච්චි විතරක් නෙමේ ස්ටෙශනුත් පාලනය උන් ගන්නවා, හරියට වහලා ටිකට් නැතුවන් ඇතුලට යන්න බැරි කරයි.