කැෆිටෙරියා.එකක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කැෆිටෙරියා.එකක්

    මචන්ලා මෙන්න මේ වගේ කෑෆේ එකක්
    කරන කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ
    පොඩි දේවල් ටිකක් තියෙනව අහගන්න.

    KbyMEvr.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pan banis pastry serama puchana oven ekak one bun

    Dora 3 ekak ekala man wada kare

    Thawa piti anana machin ekak one bun pan , bun , cake hadana aniwaren one

    Etakota frigde ekak aniwa one

    Thawa pastry walata malu pan walata rols katlet wala atulata dana filing hada ganath one bun

    Bekery. Ekata onema baduwak ganawa num dan thiyana hoda plz 1 -- sherly berkery malabe
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සොහොන;21113972 said:
    Pan banis pastry serama puchana oven ekak one bun

    Dora 3 ekak ekala man wada kare

    Thawa piti anana machin ekak one bun pan , bun , cake hadana aniwaren one

    Etakota frigde ekak aniwa one

    Thawa pastry walata malu pan walata rols katlet wala atulata dana filing hada ganath one bun

    Bekery. Ekata onema baduwak ganawa num dan thiyana hoda plz 1 -- sherly berkery malabe

    Tnx machan.
    Cofee machine,tea,. Display ,pan serama othana ganna
    Thiyenawada.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    coffee machine company danawa nescafe ,nestea eken hebei nescafe eken danne un target karana sale eka thiyenawa nam withari neth nam un masen aran yanawa ,neth nam api salli deela ganna puluwan coffe machine two way four way machine 40000 < withara wenawa hoda ekak .bottles cooler ekek aniwaryen thiyenna one neth nam coke eken hari pepsi eken hari gannath puluwan hebei etha kota maseta beema case ganak aniwaryen ganna one , cake ehema danawa nam cool showcase ekak thiyenna one ewata patta widiyta current ekak yanawa normally bottles cooler ekai cool cake showcase ekai thiyena cafe ekakata rs 12000 withara current bill ekak wadinawa .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුලින් පටන් ගන්නවා නම් බේකරි කෑම පිටින් අරන් පටන් ගන්න හොද බේකරියක් අල්ලගෙන ඔඩර් එක දෙන්න සමාන්‍යයෙන් පිටින් ගන්නවා නම් රු පහක විතර කොමිස් එකක් තමයි තියාගන්නේ දවස කවර් කරගන්න පොඩි ගේමක් දෙන්න වෙනවා .
     
    Tnx machan idea walata. Hot cabnet walata electricity
    Khoma weida machan. Mata ona drnk machine. Hot cabinet
    Wage ewa. Wiyadama aduwen karanne komoda.
     
    Mama baluwe machan bakery ekath
    Ekkama karanna mokada naeththam loku
    Labayak hoyanna be. Etakta cake oder unath ganna puluwan
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Tnx machan idea walata. Hot cabnet walata electricity
    Khoma weida machan. Mata ona drnk machine. Hot cabinet
    Wage ewa. Wiyadama aduwen karanne komoda.

    hot cabinet ekakata amathara bilata 1500-2000 withra add wei eka nam podi ekak gatta nam hari rolls ,patis ,wage fried karapuwa danna , mage gawa coffee machine genwana kenekge hand bill ekak thibba hambaunoth wisthara danna .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mama baluwe machan bakery ekath
    Ekkama karanna mokada naeththam loku
    Labayak hoyanna be. Etakta cake oder unath ganna puluwan

    බේකරි එකත් එක්ක දානවා නම් හොද බාස් කෙනෙක් අල්ල ගන්න ඔනේ ෆිලින් කරිය සුපිරියට හදන කෙනෙකුත් ඔනේ මාලු ඒවට මාලු දාල චිකන් ඒවට චිකන් ඒ විදියට දානව නම් කෑල්ලක් 50 -80 අතර කමයි ප්‍රයිස් යන්නේ .බේකරියකින් ඔඩර් ගන්නවා නම් ප්ලේන් බන් ගෙන්නලා අපි ෆිල් කරානම් ලොකු ලාබයක් තියෙනවා ඒග් බන් ,ඔම්ලට් බන් ,බර්ගර් බන් ,සබ්මැරීන් ,සොසේඡ් බන් මේවා අපිටම ෆිල් කරන්න පුලුවන් ‍.කේක් නම් හරි විදියට හදනවා නම් දවස් පහයි කූල් කබඩ් එකේ තියන්න පුලුවන් කේක් හදන්නත් වැඩ දන්න එකෙක් ඔනේ කේක් එක සිරප් කරලා අයිසින් කරන්න ඔනේ සමහර මක බාස්ලා ඉන්නවා සිරප් කරන්නේ නැතුව අයිසින් ගහලා කූල් කබඩ් දාන අය කුල් වුනාම ගඩොල් කෑලි වගේ .කෙක් නම් කරන්න පටන් ගන්නවා නම් හොදට බිස්නස් හදාගන්න ඔනේ නැත්තම් ගැටෝ එකක් එහෙම කල් පැන්නම සෑහෙන්න පාඩුයි සමහර කාලවල් තියෙනවා කේක් කොච්චර තිබ්බත් මදි සමහර කාල තියෙනවා කේක් යන එක අඩු වෙන මේවා හරියට බලල තමයි දාන්න ඔනේ.
     
    Uba kiyanne plan ban,breads wage ewa gennana kiyalada
    Aluthenama patan gaddi serama karana eka awulda?
    Mata fastfood experience tiyenne 7 years overseas.
    Ithin shop eka control karanna inne kattiya dala.
    Moko kiyanne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Uba kiyanne plan ban,breads wage ewa gennana kiyalada
    Aluthenama patan gaddi serama karana eka awulda?
    Mata fastfood experience tiyenne 7 years overseas.
    Ithin shop eka control karanna inne kattiya dala.
    Moko kiyanne

    ඔව් බන් අර දිග බන් එක බිත්තර එහෙම කපලා අපිට දාගන්න පුලුවන් .තව රවුම් බන් බර්ගර්වලට ගන්නේ එවත් ප්ලේන් බන් ගන්න පුලුවන් ඒව ෆිල් කරලා දෙන්න පුලුවන් .එක්පිරියන්ස් තියෙනවා නම් අවුලක් නෑ බන් කොච්චර සල්ලි යට කරන්න පුලුවන්ද කියන එක මත තමයි ඔක ඩිපෙන්ඩ් වෙන්නේ මුලු පිරිවැය හොයන්න ටික කාලයක් යනවා එතනින් එහාට තමයි ලාබ ඒ කාලේ සල්ලි නැතුව වැටුනොත් බිස්නස් එක අරන් යන්න අමාරුයි .ලන්ච් එහෙමත් දාන්න වෙයි ඒවත් බලන්න ඔනේ මුලින් පැකට් විතරක් දානවාද බුෆේ කරනවද සර්ව් කරනවද එවත් බලන්න ඔනේ.
     
    Tnx machan. Deyak igena gatta
    Uba ekeknkaranawada?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Uba kiyanne plan ban,breads wage ewa gennana kiyalada
    Aluthenama patan gaddi serama karana eka awulda?
    Mata fastfood experience tiyenne 7 years overseas.
    Ithin shop eka control karanna inne kattiya dala.
    Moko kiyanne

    Uba monawada bun hadana dane ?

    Dana deyak thaniyama mulinma hadapan

    Bakery life eka tikak wetara amarui bun

    Paya 10 + hitan ena one

    Kamak bimak gana welawak na bun

    Eka nisa me wadeta man power eka godak adui bun

    Wade thaniyama karana podi try ekak depan

    Mokada ada me fild eke ena eka paduratath nokiya wena thank ala gana pluwan

    Wadeta minisu higa nisa patas gala onema thanakin job ekak gana pluwan

    Hodata hitala wade goda da ganin good luck
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් අර දිග බන් එක බිත්තර එහෙම කපලා අපිට දාගන්න පුලුවන් .තව රවුම් බන් බර්ගර්වලට ගන්නේ එවත් ප්ලේන් බන් ගන්න පුලුවන් ඒව ෆිල් කරලා දෙන්න පුලුවන් .එක්පිරියන්ස් තියෙනවා නම් අවුලක් නෑ බන් කොච්චර සල්ලි යට කරන්න පුලුවන්ද කියන එක මත තමයි ඔක ඩිපෙන්ඩ් වෙන්නේ මුලු පිරිවැය හොයන්න ටික කාලයක් යනවා එතනින් එහාට තමයි ලාබ ඒ කාලේ සල්ලි නැතුව වැටුනොත් බිස්නස් එක අරන් යන්න අමාරුයි .ලන්ච් එහෙමත් දාන්න වෙයි ඒවත් බලන්න ඔනේ මුලින් පැකට් විතරක් දානවාද බුෆේ කරනවද සර්ව් කරනවද එවත් බලන්න ඔනේ.

    Bekry + lunch kiyana de eka paratama karana amarui wei muta mokada fild 2 ahahsata polawa wage bun

    Lunch walata hodi one vegitables one bath one amo hodi one na bun:frown:

    Sensal , pab wage ewalata minisu enawa bun exp thiyanawa eka parata un karana ewa karana giyoth loku kachal ekak me wage 1 st time patan ganakota

    Pluwan taram bekary patama goda dama num lesi

    Bun 100

    Brekfast pan 100

    Rols udeta 20 cutlet + patis ekala

    Thawa mini pizza

    Eya tiken hoda gemak gahana pluwan

    Bun eken pata selam tikak dana pluwan :P

    Donuts walinuth hoda gemak gahana pluwan
     
    Last edited: