ඔව් බන් අර දිග බන් එක බිත්තර එහෙම කපලා අපිට දාගන්න පුලුවන් .තව රවුම් බන් බර්ගර්වලට ගන්නේ එවත් ප්ලේන් බන් ගන්න පුලුවන් ඒව ෆිල් කරලා දෙන්න පුලුවන් .එක්පිරියන්ස් තියෙනවා නම් අවුලක් නෑ බන් කොච්චර සල්ලි යට කරන්න පුලුවන්ද කියන එක මත තමයි ඔක ඩිපෙන්ඩ් වෙන්නේ මුලු පිරිවැය හොයන්න ටික කාලයක් යනවා එතනින් එහාට තමයි ලාබ ඒ කාලේ සල්ලි නැතුව වැටුනොත් බිස්නස් එක අරන් යන්න අමාරුයි .ලන්ච් එහෙමත් දාන්න වෙයි ඒවත් බලන්න ඔනේ මුලින් පැකට් විතරක් දානවාද බුෆේ කරනවද සර්ව් කරනවද එවත් බලන්න ඔනේ.
Bekry + lunch kiyana de eka paratama karana amarui wei muta mokada fild 2 ahahsata polawa wage bun
Lunch walata hodi one vegitables one bath one amo hodi one na bun
Sensal , pab wage ewalata minisu enawa bun exp thiyanawa eka parata un karana ewa karana giyoth loku kachal ekak me wage 1 st time patan ganakota
Pluwan taram bekary patama goda dama num lesi
Bun 100
Brekfast pan 100
Rols udeta 20 cutlet + patis ekala
Thawa mini pizza
Eya tiken hoda gemak gahana pluwan
Bun eken pata selam tikak dana pluwan
Donuts walinuth hoda gemak gahana pluwan