කැ# ගොටා පලයන්.අලුත්ම එක.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    අර පලවෙනි දවසේ පිලිමේ ලග උඩ ඉදලා කපුටු කාක් කාක් කාක් කියපුවාම කැරි බැසිල් බැසිල් බැසිල් කියපු සෙට් එක ඉන්නකොට උබලා හිටියද. :lol:

     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    https://www.macrotrends.net/.../sri.../external-debt-stock Sri Lanka External debt graph for all who share posts about the status and historical data of Sri Lanka external debt without knowing real figures.
    External debt in 2001 - 9 billion US $
    External debt in 2005 - 11 billion US $
    External debt in 2015 - 44 billion US $
    External debt in 2019 - 56 billion US $
    Source - World Bank

    (copied)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අප්පා බං මේවත් අහගෙන ඉන්නවා කියන්නේ මුන් මනුස්සයෝ වෙන්න බෑ. මොනවා උනත් ලංකාවේ ජනාධිපති කෙනෙක් මෙච්චර පහතට වැටුනේ නෑ. මනුස්සයෙක්ට මෙහෙම කතා කරන එක නම් හරි මදි ඒ උනත් මේ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ තුවාලේ තියෙන එකානේ ඒකේ වේදනාව දන්නේ
     
    • Like
    Reactions: akildila