මේ දවස්වල වැඩ වගයක් කරන්න ගෙදර ඉන්නව බන්, කැ*ම රස්නයක් තියෙන්නේ ගෙදර. මේ වෙලාවට මොනව වැඩක්වත් කරගන්න බෑ බන්.
ලැප් එක රත් වෙලා මම ඒකට තෙමපු ලේන්සුවක් තියල තියෙන්නේ නැත්තම් ටයිප් කරන්නත් බෑ. Fan දැම්මට හුලන් එනව පෝරනුවෙන් එනව වගේ රත් වෙලා.


උබලට මෙහෙම නැද්ද බන්? වතුර භාජයනක් ගෙනත් තිබ්බ Fan එක ගාවින්, ඒත් වෙනසක් නෑ බන්.


මේකට කරන්න දෙයක් නැද්ද?






tatte palenawa awwata e madiwata traffic...eliya balanna be as deka ridenwa....e asse mata ledakuth tiyenwa poddak awidinna be mi haraka wage dadiya danawa..mona HU*((*00

