කැ*ම රස්නයක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
8.00 - 5.30 England වගේ සීතලයි office එකේ ..
එක ඉවර වෙලා බස් එකට නගපු වෙලේ ඉදන් දාඩිය දානවා ඔලුවේ shower එකක් හයි කරලා වගේ බන් ..

wenasakatat ekka hodai.
Office wala AC wadi wena ekat hodanaha ban, mokada itapasse oluwa heat wenakota hodanaha brain ekata
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Sitting-in-front-of-fan.png

    මේ දවස්වල වැඩ වගයක් කරන්න ගෙදර ඉන්නව බන්, කැ*ම රස්නයක් තියෙන්නේ ගෙදර. මේ වෙලාවට මොනව වැඩක්වත් කරගන්න බෑ බන්.
    ලැප් එක රත් වෙලා මම ඒකට තෙමපු ලේන්සුවක් තියල තියෙන්නේ නැත්තම් ටයිප් කරන්නත් බෑ. Fan දැම්මට හුලන් එනව පෝරනුවෙන් එනව වගේ රත් වෙලා. :angry::angry:

    උබලට මෙහෙම නැද්ද බන්? වතුර භාජයනක් ගෙනත් තිබ්බ Fan එක ගාවින්, ඒත් වෙනසක් නෑ බන්. :(:(
    මේකට කරන්න දෙයක් නැද්ද?
    :baffled::baffled::angry::angry::angry:

    කෑම රස්නෙන් කනකොට තමයි මචං ගතියක් තියෙන්නේ,නිවල කනකොට කිසි ගෝ එකක් නැහැනේ.:nerd::nerd:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කෑම රස්නෙන් කනකොට තමයි මචං ගතියක් තියෙන්නේ,නිවල කනකොට කිසි ගෝ එකක් නැහැනේ.:nerd::nerd:

    අයිස්ක්‍රීම් ශීතලෙන් කන කොට තමයි රස රත් කරල කන කොට වතුර වගේ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මම නම් රු. 5 අයිස් පැකට් ටිකක් ගෙනත් තියාගෙන පැය භාගෙන් භාගෙට කනවා. පොඩි හිලක් හදාගෙන ඉරුවොත් විනාඩි 10-20 ක් උරන්න පුලුවන්. මාර කූල් එකක් ඇගට දැනෙන්නේ එතකොට. අයිස් පලම් හරියන්නේ නෑ මේ වැඩේට. ඒව ඉක්මනට දියවෙනව. ගන්නවනම් පැකට් එක ගනින්. අයිස් ක්‍රීම් කන්න කැමති නැත්නම් කූල් වතුර බෝතලයක් ලග තියාගෙන ටික ටික බීපන්. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. සියළු උණුසුම් නිවාරනයි. :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම නම් රු. 5 අයිස් පැකට් ටිකක් ගෙනත් තියාගෙන පැය භාගෙන් භාගෙට කනවා. පොඩි හිලක් හදාගෙන ඉරුවොත් විනාඩි 10-20 ක් උරන්න පුලුවන්. මාර කූල් එකක් ඇගට දැනෙන්නේ එතකොට. අයිස් පලම් හරියන්නේ නෑ මේ වැඩේට. ඒව ඉක්මනට දියවෙනව. ගන්නවනම් පැකට් එක ගනින්. අයිස් ක්‍රීම් කන්න කැමති නැත්නම් කූල් වතුර බෝතලයක් ලග තියාගෙන ටික ටික බීපන්. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. සියළු උණුසුම් නිවාරනයි. :cool::cool::cool::cool::cool::cool::cool:

    owa kanna epa ban redi dye tiyenne owala....
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    owa kanna epa ban redi dye tiyenne owala....

    දැන් නම් කොහොම හදනවද කියල දන්නේ නෑ. ඉස්සර අපේ ගෙදර ඒව හැදුව විකුණන්න. අපිනම් කරේ පොඩි එසන්ස් බෝතල් තියෙනව එක එක රස එක එක පාට වලින්. ඒව අනුමත රස කාරක. ඒවගෙන් මෙස හැන්දක් දෙකක් දැම්මම අයිස් ක්‍රීම් 100 ක් විතර හදන්න පුළුවන්. විස්වාස තැනකින් ගත්තොත් අවුලක් නෑ. මම ගන්න තැන ෂුවර්. එක හින්ද අවුලක් නෑ. :):):)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් නම් කොහොම හදනවද කියල දන්නේ නෑ. ඉස්සර අපේ ගෙදර ඒව හැදුව විකුණන්න. අපිනම් කරේ පොඩි එසන්ස් බෝතල් තියෙනව එක එක රස එක එක පාට වලින්. ඒව අනුමත රස කාරක. ඒවගෙන් මෙස හැන්දක් දෙකක් දැම්මම අයිස් ක්‍රීම් 100 ක් විතර හදන්න පුළුවන්. විස්වාස තැනකින් ගත්තොත් අවුලක් නෑ. මම ගන්න තැන ෂුවර්. එක හින්ද අවුලක් නෑ. :):):)

    පොඩි කාලේ ගෙදරින් දෙන්නෙම නැති එකක් තමයි අයිස් පැකට්, ඒත් හොරෙන් කනව. ඕව ටොයිලට් වතුර දාල හදන්නේ කියනව :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කාලයක් ඔහොම හිටියා කොහුවල ඉන්න කාලේ... මම නම් කලේ සාමාන්‍යයෙන් පැයකට වතාවක් වගේ මුළු ඇඟම තේමා ගන්නවා නානවා වගේ.. එහෙම කරලා ෆෑන් එක ගාවමයි ඉන්නේ.... වෙන නම් කරන්න දෙයක් නෑ... දුක තමා...