කැ*ම රස්නයක්

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    a/c ekak fit karaganna inne mage room ekata ..
    3464097.png
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම කරන වැඩේ නාල ඇවිල්ල ෆෑන් එක දාගෙන ඉන්නව ඇග පිහින්නේ නැතුව. ලොල්
    මලකඩ කයිද දන්නැහැ :lol:

    නෑ බං,මැටි වර්ග මලකඩ කන්නේ නැහැනේ.ඔක්සයිඩ අමුතුවෙන් හැදෙන්න දෙයක් නැහැනේ:lol::lol::lol::dull::dull::nerd::nerd::)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකෝ වෙසිග වෙසිග පුතාලා තොපි රටේම තියෙන ගස් ටික කපලා දාපන්.එතකොට කූල් වෙයි.කාලකන්නි හැත්ත ගහක් කොලයක් වවන්නේ නෑ, වවපු එචුන්ට තියා ගන්න දෙන්නෙත් නෑ.බැල්ලිග පුතාලා. ඊට පස්සේ රස්නේ රස්නේ කියලා අඬපියව්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    යකෝ වෙසිග වෙසිග පුතාලා තොපි රටේම තියෙන ගස් ටික කපලා දාපන්.එතකොට කූල් වෙයි.කාලකන්නි හැත්ත ගහක් කොලයක් වවන්නේ නෑ, වවපු එචුන්ට තියා ගන්න දෙන්නෙත් නෑ.බැල්ලිග පුතාලා. ඊට පස්සේ රස්නේ රස්නේ කියලා අඬපියව්.

    :lol::lol:matath mae dan kunuharapa enawa patta rasnei ban
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ බං,මැටි වර්ග මලකඩ කන්නේ නැහැනේ.ඔක්සයිඩ අමුතුවෙන් හැදෙන්න දෙයක් නැහැනේ:lol::lol::lol::dull::dull::nerd::nerd::)
    k*ri kathawa :( :angry::angry:

    යකෝ වෙසිග වෙසිග පුතාලා තොපි රටේම තියෙන ගස් ටික කපලා දාපන්.එතකොට කූල් වෙයි.කාලකන්නි හැත්ත ගහක් කොලයක් වවන්නේ නෑ, වවපු එචුන්ට තියා ගන්න දෙන්නෙත් නෑ.බැල්ලිග පුතාලා. ඊට පස්සේ රස්නේ රස්නේ කියලා අඬපියව්.

    eka nam aththa bola :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තොට මම කියපු එකට රිදිලා තියෙන්නේ රෙප් පවර් එක 1ක් තියෙන අනාතයෙක්ට:lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    කැ*ම රස්නයක්..........04-22-2014 02:25 PM gon joke danna epa

    :lol::lol::lol::lol:

    සමහරු ඉන්නව බන් එලකිරි එන්නේ ගෙදර තියන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න, උන් ප්‍රශ්න ගොඩක ඉන්න නිසා පොඩ්ඩ ඇත්නම් මල පනිනව, ඒ stress එක මේකෙන් හරි පිටකරගන්න කාගේ හරි රෙප් කපනව කිසිම හේතුවක් නැතුව. මට දවසකට එකක් දෙකක් වරදින්නේ නෑ ඒ වගේ. :lol:
    කොච්චර නැහැ කිවුවත් comment එක දැක්කම අපිටත් අවුල් යනවනේ, මේ වගේ පොරවල් වලට ඕන ඒක, තමන්ගේ ගින්න වෙන කාටහරි දෙන්න. :dull:
    ඔන්න දැන් තව ටිකකින් මගෙත් රෙප් කැපෙයි දෙක තුනකින්

    එනිවේ 9+​
     
    Last edited:
    • Like
    Reactions: Malitharox

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අර මොකක්ද නීනොද හූනෝද කියල ලොකු නියඟයක් තියෙන්නේ.අන්න ඒ සීන් එකට තමයි මේ රස්නේ.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan me rasne hinda wadak karannath amaruy...rata witharak danna wath A/C ekak set kara ganna hithuwa....

    A/C ekak ganna abans,singer mega wage than walata gihin poddak hoyala baluwa....
    inver type thamy eka thamay baluwe..mewa normal ekata wada 15000 k 20000 k withara wadiy..habay electricity yanawa aduy....
    langadi A/C ekak purchase karapu hari ,inver type A/C use karana kawru hari innawa nam podi details tikak deepanko....
    lg inverter type eka 1.3k wage wenawa kiwwa
    singer inverter type eka nam 97000 k wage thamy kiwwe...

    umbala danna wena mona hari honda brands thiyanawa da machan...????panasonic ehema hondada???