කැ#රි පරීක්ෂනේ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    අඩෝ ඒක කරද්දි බඩු ගෙදරින් අරන් යන්නෝනෙද ;):yes:
    උඹට පයියක් තියෙනවා, අ‍ැට දෙකක් තියෙනවා, අතේ ගැහුවාම කැරි යනවා කියල ඕන එකෙක් දන්නවා බොල. ඕක උඹට මැජික් වුණාට ඉස්පිරිතාලෙ ඉන්න උන්ට මැජික් නෙවෙයි. කාමරයක් තියෙනවා එ‍්කට ගිහින් අතේ ගහල දාගෙන වරෙන්.

    දුර නම් ඉතින් ගෙදර ඉඳන් ගෙනියල හරි යන් නෑ වැඩි වෙලාවක් තියන්න බෑනෙ. ඕන නම් කාර් එකට ගිහින් හරි, ළඟම ගෙදර තියෙනවා නම් වගේ ගිහින් ගහල අරන් එන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    උඹට පයියක් තියෙනවා, අ‍ැට දෙකක් තියෙනවා, අතේ ගැහුවාම කැරි යනවා කියල ඕන එකෙක් දන්නවා බොල. ඕක උඹට මැජික් වුණාට ඉස්පිරිතාලෙ ඉන්න උන්ට මැජික් නෙවෙයි. කාමරයක් තියෙනවා එ‍්කට ගිහින් අතේ ගහල දාගෙන වරෙන්.

    දුර නම් ඉතින් ගෙදර ඉඳන් ගෙනියල හරි යන් නෑ වැඩි වෙලාවක් තියන්න බෑනෙ. ඕන නම් කාර් එකට ගිහින් හරි, ළඟම ගෙදර තියෙනවා නම් වගේ ගිහින් ගහල අරන් එන්න පුළුවන්.
    නර්ස් කෙනෙක් දෙනවද ඉක්මනට නග්ග ගන්න . . ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,869
    1
    60,764
    113
    Mother Earth
    උඹට පයියක් තියෙනවා, අ‍ැට දෙකක් තියෙනවා, අතේ ගැහුවාම කැරි යනවා කියල ඕන එකෙක් දන්නවා බොල. ඕක උඹට මැජික් වුණාට ඉස්පිරිතාලෙ ඉන්න උන්ට මැජික් නෙවෙයි. කාමරයක් තියෙනවා එ‍්කට ගිහින් අතේ ගහල දාගෙන වරෙන්.

    දුර නම් ඉතින් ගෙදර ඉඳන් ගෙනියල හරි යන් නෑ වැඩි වෙලාවක් තියන්න බෑනෙ. ඕන නම් කාර් එකට ගිහින් හරි, ළඟම ගෙදර තියෙනවා නම් වගේ ගිහින් ගහල අරන් එන්න පුළුවන්.
    නර්ස් කෙනෙක්ට කියලා අතේ ගස්සගන්න පුළුවන් ලු නේද? 🤔
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අඩෝ ඒක කරද්දි බඩු ගෙදරින් අරන් යන්නෝනෙද ;):yes:
    නෑ බන් , සුකිරි නර්ස් කෙනෙක් ඇවිල්ල උබේ අහවල් එකෙන් එවෙලේ දොවල ගන්නේ . උබේ ගැජට් එක හොදට හෝදලා කැලේ සුද්ද කරලා ගැජට් එකට පවුඩර් ටිකක් එහෙම දාල යමන් . :)
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    රෑට කරලා බේරෙන ටික ෆ්‍රිජ් එකේ දාල තියලා උදේට අරගෙන ගිහින් වැඩක් නෑ
    ඉස්පිරිතාලෙ තියනවා කාමරයක් ඒකේ විවිධ වයසේ නිරුවත් කාන්තා රූප එල්ලලා තියෙන්නෙ නර්ස් නෝනා දෙන කුප්පිය අරගෙන කැමති කාන්තා රූපයක් බලාගෙන අතේ ගහන්න තියෙන්නෙ... කුප්පිය පුරවලා නර්ස් නෝනට දෙන්න ඕන...
    අතේ ගහන්න මාතෘකාවක් අවශ්‍යනම් පෝන් එකට දාගෙන ගෙනියන්න වුනත් පුලුවන්...
     
    • Wow
    Reactions: Candid-B

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,893
    8,663
    113
    In Your Heart
    රෑට කරලා බේරෙන ටික ෆ්‍රිජ් එකේ දාල තියලා උදේට අරගෙන ගිහින් වැඩක් නෑ
    ඉස්පිරිතාලෙ තියනවා කාමරයක් ඒකේ විවිධ වයසේ නිරුවත් කාන්තා රූප එල්ලලා තියෙන්නෙ නර්ස් නෝනා දෙන කුප්පිය අරගෙන කැමති කාන්තා රූපයක් බලාගෙන අතේ ගහන්න තියෙන්නෙ... කුප්පිය පුරවලා නර්ස් නෝනට දෙන්න ඕන...
    අතේ ගහන්න මාතෘකාවක් අවශ්‍යනම් පෝන් එකට දාගෙන ගෙනියන්න වුනත් පුලුවන්...
    Sira cn da ban ,, hehe
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    නර්ස් කෙනෙක්ට කියලා අතේ ගස්සගන්න පුළුවන් ලු නේද? 🤔
    Latex gloves දාල නම් කරල දෙයි සමහරවිට. හැබැයි එ‍්කත් genuine උවමනාවක් තියෙන පාටයි නම් විතරයි ඉතින්. (වයසින් වැඩි හරි, මොකක් හරි අ‍ාබාධයක් තියෙන වගේ එකෙක් නම්) නිකන් මෝල් කැරියො ගිහින් අතේ ගස්සල දීපන් කිව්වට නම් කරන් නෑ කීයටවත්.
     
    Amdaaa

    Junior member
  • May 29, 2025
    53
    46
    18
    නෑ බන් , සුකිරි නර්ස් කෙනෙක් ඇවිල්ල උබේ අහවල් එකෙන් එවෙලේ දොවල ගන්නේ . උබේ ගැජට් එක හොදට හෝදලා කැලේ සුද්ද කරලා ගැජට් එකට පවුඩර් ටිකක් එහෙම දාල යමන් . :)
    වාසි බං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    අතේ ගහන්න මාතෘකාවක් අවශ්‍යනම් පෝන් එකට දාගෙන ගෙනියන්න වුනත් පුලුවන්...
    මගදී පොලිසියේන් පොන් එක චෙක් කරලා කූඩුවට දැම්මොත් mk
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    මගදී පොලිසියේන් පොන් එක චෙක් කරලා කූඩුවට දැම්මොත් mk
    ඇත්තම කියපන්
    සාධාරණ මානුෂීය හේතු වලට එහෙම කූඩුවෙ දාන්නෙ නෑ
    සමහරවිට පොලිස් කාන්තාවකගෙ සහය උනත් ලබා දෙන්න ඉඩ තියනවා