මමත් ඔය පරීක්ෂනේ කරා, මම කරේ ගෝල්ඩන් කී හොස්පිට්ල් එකේ. වයිෆ් එක්කම තමයි ගියේ. නර්ස් නෝනා කුප්පියක් දීල කොනක තියන පාටිෂන් කරපු පොඩි කාමරයක් පෙන්නල කිව්වා සාම්පල් එකක් අරන් එන්න කියල. ඒක පොඩි කාමරයක්, ඔය කියන ගෑනුන්ගෙ නියුඩ් ෆොටෝ තිබ්බෙ නෑ. පොඩි ඇදක් තිබ්බා පහත් එකක්, ෆෑන් එකක් දාල තිබ්බා, ටිෂූ බොක්ස් එකක් තිබුනා, ඩස්ට් බින් එකක් තිබ්බා එච්චරයි. පාර අයිනෙ කාමරයක්, ඔබේසේකර පුර පැත්තට යන දොර දෙකේ තඩි ලේලන්ඩ් බස් හෝන් ගහනව, තුන් පූට්ටුවෝ හෝන් ගහනව, කාක්කෝ කෑ ගහනව මල විකාරයයි. මම මාරම අන්කොම්ෆටබල්. අපිට පුරුදු ඉතින් ගෙදර කාමරේ ලොකු මොනිටර් එකේ වැලක් දාගෙන අත් ට්‍රැක්ටරේ පදින එකනෙ. මෙතන දාඩිය දානව, සද්ද ගොඩයි මට වැඩේට ෆෝකස් වෙන්නෙම නෑ. බැරිම තැන ෆෝන් එක අරන් සුපුරුදු පෝර්න් හබ් එක දාගත්තා. උබල දන්නවනෙ ඉතින් පෝන් හබ් එකේ තමුන්ට සෙට් වෙන වැලක් හොයාගන්න පේජ් කීයක් ස්කිප් කර කර යන්න ඕනද. කොහොම හරි එකක් හොයාගෙන වැඩේ පටන් ගත්තා ඒත් අර නසරානියො හෝන් ගහනව ඉවරයක් නෑ කනේ තිබ්බා වගේ. මම දැන් හෙමින් හෙමින් වැඩේ කරනව මොකද ඉක්මනින් ගහල යැවුවොත් බඩු යන්නෙ පොඩ්ඩයි නෙ, මට ඕන දැන් නර්ස් නෝනට පේන්න කප් එක පුරෝල එකක් අරන් යන්න. හිනා වෙන්න එපා යකෝ, පිරිමිකම පෙන්නන්න එපැයි නැත්නම් අවුල්නෙ. ටිකක් ගහද්දි වයිෆ් ගෙන් කෝල් එකක් ආව. ආන්සර් කරාම කියපි නර්ස් කිව්වලු වයිෆ් ට ඕන නම් ගිහින් සපෝර්ට් එකක් දෙන්න කිව්ව කියල එන්නද අහනව, පරක්කු නිසා, මම එපා කිව්ව. කොහොමහරි සාම්පලේ අරන් ගිහින් නර්ස් නෝනගෙ අතටම දුන්නා. ඔන්න ඕකයි මගේ කතාව. ගෙදරින් අරන් යන්න එපා බන් එතනට ගිහින් සාම්පල් එක දෙන්න ඕන. උනු උනු බඩු දෙන්න ඕන, ශුක්‍රාණු එලියට ගත්තාම විනාඩි හෝ පැය කීපයයි ඇක්ටිව් තියෙන්නෙ. ඒක නිසා එතනදිම දෙන්න ඕන. එලියට අරන් ටිකක් වෙලා යද්දි ශුක්‍රාණු මැරිල යනව.