කැ* සීන් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    NUFJTnd.png



    මට මේක අහුවුනේ NetWorx එක නිසා..MiniTool Partition Wizard එක බාන්න කියලා ලින්ක් එකට ගියා.ෆයිල් එක 74MB නිසා 12 පස්සේ බනවා කියලා IDM එකේ ඩවුන්ලෝඩ් වින්ඩෝ එක ඕපන් කරලා තිබ්බා.යකෝ මෙන්න NetWorx එකෙන් මැසේජ් එකක් ආවා පීක් ටයිම් 87% ඉවරයි. කියලා.යූසේජ් එක එක පාරටම 211MB තිබිලා 300MB වෙනකම් වැඩිවෙලා. බැලින් නම් ඩවුන්ලෝඩ් කරන්න පර්මිෂන් නොදුන්නත් IDM එකෙන් ෆයිල් එක හොරෙන්ම බාලා.නැත්නම් එකපාරටම 11-12 අතරදී 90MB විතර යන්න දෙයක් කලෙත් නෑ.


    උඹලට මෙහෙම වෙලා තියෙනවද? මේකේ 4Gවලට විතරක් තියෙන අවුලක්ද නැත්නම් මගේ Connection එකේ අවුලක්ද ? නැත්නම් වෙන මගුලක්ද
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    NUFJTnd.png



    මට මේ වැල අහුවුනේ NetWorx එක නිසා..MiniTool Partition Wizard එක බාන්න කියලා ලින්ක් එකට ගියා.ෆයිල් එක 74MB නිසා 12 පස්සේ බනවා කියලා IDM එකේ ඩවුන්ලෝඩ් වින්ඩෝ එක ඕපන් කරලා තිබ්බා.යකෝ මෙන්න NetWorx එකෙන් මැසේජ් එකක් ආවා පීක් ටයිම් 87% ඉවරයි. කියලා.යූසේජ් එක එක පාරටම 211MB තිබිලා 300MB වෙනකම් වැඩිවෙලා. බැලින් නම් ඩවුන්ලෝඩ් කරන්න පර්මිෂන් නොදුන්නත් IDM එකෙන් ෆයිල් එක හොරෙන්ම බාලා.නැත්නම් එකපාරටම 11-12 අතරදී 90MB විතර යන්න තරම් මං අත් වැඩ කලෙත් නෑ.


    උඹලට මෙහෙම වෙලා තියෙනවද? මේකේ වලට විතරක් තියෙන අවුලක්ද නැත්නම් මගේ එකේ අවුලක්ද ? නැත්නම් වෙන මගුලක්ද

    මොනවද අයියේ වැල කියන්නේ අත්වැඩ කරන්න අයියා තාම ඉස්කෝලේ යනවද?:no::baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වින්ඩෝ එක ඕපන් කරාම බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩවුන්ලෝඩ් උනා කියලද කියන්නෙ හොරෙන්?

    එහෙම තමයි බන් වෙන්න ඇත්තේ.හරි නම් වින්ඩෝ එකේ ඩවුන්ලෝ බටන් එක ක්ලික් කලාමනේ ඩවුලෝඩින් පටන් ගන්න ඕනේ.මට ඕක තේරුණේ NetWorx එකෙන් මැසේජ් එක ආවාම.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම තමයි බන් වෙන්න ඇත්තේ.හරි නම් වින්ඩෝ එකේ ඩවුන්ලෝ බටන් එක ක්ලික් කලාමනේ ඩවුලෝඩින් පටන් ගන්න ඕනේ.මට ඕක තේරුණේ NetWorx එකෙන් මැසේජ් එක ආවාම.

    ඔය ඩිෆෝල්ට් ඩවුන්ලෝඩ් වෙන විදිය..සෙටින්ග්ස් වලින් ඒක වෙනස් කරපන්
    Start download immediately when displaying download file info dialo
    g
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔය ඩිෆෝල්ට් ඩවුන්ලෝඩ් වෙන විදිය..සෙටින්ග්ස් වලින් ඒක වෙනස් කරපන්
    Start download immediately when displaying download file info dialo
    g

    හරි හදාගත්තා.
    11.gif
     
    Last edited: