මට මේක අහුවුනේ NetWorx එක නිසා..MiniTool Partition Wizard එක බාන්න කියලා ලින්ක් එකට ගියා.ෆයිල් එක 74MB නිසා 12 පස්සේ බනවා කියලා IDM එකේ ඩවුන්ලෝඩ් වින්ඩෝ එක ඕපන් කරලා තිබ්බා.යකෝ මෙන්න NetWorx එකෙන් මැසේජ් එකක් ආවා පීක් ටයිම් 87% ඉවරයි. කියලා.යූසේජ් එක එක පාරටම 211MB තිබිලා 300MB වෙනකම් වැඩිවෙලා. බැලින් නම් ඩවුන්ලෝඩ් කරන්න පර්මිෂන් නොදුන්නත් IDM එකෙන් ෆයිල් එක හොරෙන්ම බාලා.නැත්නම් එකපාරටම 11-12 අතරදී 90MB විතර යන්න දෙයක් කලෙත් නෑ.
උඹලට මෙහෙම වෙලා තියෙනවද? මේකේ 4Gවලට විතරක් තියෙන අවුලක්ද නැත්නම් මගේ Connection එකේ අවුලක්ද ? නැත්නම් වෙන මගුලක්ද
Last edited:


