කැ* Accident එකක්.. පර බල්ලෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කැ* Accident එකක්.. පර බල්ලෝ

    12049341_1970417486517332_764173035108187637_n.jpg


    10419530_1970417539850660_3890672653443299971_n.jpg


    12512684_1970417579850656_8935782222154985556_n.jpg


    1479502_1970417633183984_6832973320698323288_n.jpg


    පිටිපස්සේ කවුරු හරි හිටියා නම් බෙල්ල කැපිලා මැරෙනවා :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වාහනේ එලෝන එකාට උඩ යකඩ පටි තියෙනව කියල සිහියෙන් නෙමේ එලෝල තියෙන්නෙ :dull: :dull:
    ෆයිනල් ඩෙස්ටිනේශන් එකෙත් ඔහොම මලා :dull: :dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,023
    113
    Final destination film eka mathak una..

    ඔව් බන් සිරාවට....මොලේ පුකේද බන් තිබිලා තියෙන්නෙ මෙව්ව අරන් ගිය එකාගෙ....:angry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ado podi lamai ehema hityanan.wahane length and width ekata wada diga ewa geniyanna be hari nan.indiawata hapan wegene enne,
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපෝ චාටර් සිද්ධිය. තව දඩ කොටන් පටව ගත්තු ලොගින් ට්‍රක් ළඟින් යන කොටත් බොක්ක කූල් වෙනව නේද ? ෆයිනල් ඩෙස්ටිනේෂන් තමයි මතක් වෙන්නේ.:baffled: