කෑගල්ලෙ ඉදන් සීදූව ට යන්න විදියක් කියපන්කො ඉක්මනට

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    අඩෝ හදිස්සියක් බන්.

    කොච්චර වෙලාවක් යයිද කියලත් දැනගන්න ඕන
     
    • Like
    Reactions: Lovtus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    Kagalle walin kadawathata waren. Ethanin seeduwa bus ekak ganin
    නිට්ටඹුවෙන් ඇති...

    @kasun090354t නිට්ටඹුව කටුණායක බස් තියෙනවද..??

    නැත්තං, කෝච්චි තියෙන වෙලාවක් බලල පොල්ගහවෙලට යාගත්තනං, එතනින් ගම්පහට ආව, කටුණායක බස් තියෙනව...
     
    Last edited:

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    කටුනායකට බස් ඇති ඔය පැත්තේ ඉදල.
    Negombo bus thiye. Eth ewage gihin yanna kochchara welawak yai da danne nane bn

    නිට්ටඹුවෙන් ඇති...

    @kasun090354t නිට්ටඹුව කටුණායක බස් තියෙනවද..??

    නැත්තං, කෝච්චි තියෙන වෙලාවක් බලල පොල්ගහවෙලට යාගත්තනං, එතනින් ගම්පහට ආව, කටුණායක බස් තියෙනව...
    Nittambuwen yanna kochchara wela yaida bn
    fuck wei
     
    • Like
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    Negombo bus thiye. Eth ewage gihin yanna kochchara welawak yai da danne nane bn
    ඔය negombo ඒවා කටුනායකින් තමයි මිගමුව පැත්තට හරවනවා ඇත්තේ. මිනුවන්ගොඩ පැත්තෙන් ඇවිත්..
    කටුනායක බැස්ස නම් සිදුව්ට විනාඩි 5 දුර
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,899
    11,406
    113
    කෑගල්ලෙ ඉඳන් කොලබ බස් එකෙ නැගල කොලඹ වරෙන්. ඊටප්ස්සෙ 240 බස් එක ගනින් මීගමුව එකෙ ඇවිත් සීදූවෙන් බැහැපිය
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ay salli nadda ?
    apo bus eke yana higannek da mee
    :lol:
    වාහනේකනං පැයක් වගේ..
    bus ekwbn yanne
    ඔය negombo ඒවා කටුනායකින් තමයි මිගමුව පැත්තට හරවනවා ඇත්තේ. මිනුවන්ගොඩ පැත්තෙන් ඇවිත්..
    කටුනායක බැස්ස නම් සිදුව්ට විනාඩි 5 දුර
    negombo bus eka miss una. Nittambuwen athi neda?
    කෑගල්ලෙ ඉඳන් කොලබ බස් එකෙ නැගල කොලඹ වරෙන්. ඊටප්ස්සෙ 240 බස් එක ගනින් මීගමුව එකෙ ඇවිත් සීදූවෙන් බැහැපිය
    Ado peya 5k wath yaine
    wade harida
    ne bn. Solution ekak thiye da
     
    • Like
    Reactions: Lovtus

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මීගමුව මහනුවර බස් එකක නැගලා මීගමුවට ගිහින් යන්න.නැත්තම් ජා ඇල මහනුවර බස් එකක නැගලා ජා ඇලට ගිහින් යන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    නිට්ටඹුවෙන් ඇති...

    @kasun090354t නිට්ටඹුව කටුණායක බස් තියෙනවද..??

    නැත්තං, කෝච්චි තියෙන වෙලාවක් බලල පොල්ගහවෙලට යාගත්තනං, එතනින් ගම්පහට ආව, කටුණායක බස් තියෙනව...
    තියෙන්න ඕනේ නේද? මිරිගමින්, ගිරිඋල්ල න් වෙන වෙනම බස් අදිනවා. නුවර ඉදලා ඉතින් නිතරම එනවනේ. ඇඹිලිපිටිය, හැටන්, වැලිමඩ, ඔය ඔක්කොම පැති වල ඉදලා මීගමුවට යන බස් නිට්ටඹුව හරහා යන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    තියෙන්න ඕනේ නේද? මිරිගමින්, ගිරිඋල්ල න් වෙන වෙනම බස් අදිනවා. නුවර ඉදලා ඉතින් නිතරම එනවනේ. ඇඹිලිපිටිය, හැටන්, වැලිමඩ, ඔය ඔක්කොම පැති වල ඉදලා මීගමුවට යන බස් නිට්ටඹුව හරහා යන්නේ
    උබ ත්‍රීවීල් දුවන නිසා නොදන්න පාරක් නැහැ🥰🥰🥰