කෑගල්ලෙ ඉදන් සීදූව ට යන්න විදියක් කියපන්කො ඉක්මනට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    අඩෝ හදිස්සියක් බන්.

    කොච්චර වෙලාවක් යයිද කියලත් දැනගන්න ඕන
    මීගමුව නුවර බස් එකෙන් පුලුවන් නේද? පැය දෙකක් විතර යනවා යන්න. නිට්ටඹුවේ ට්‍රැෆික් එකත් එක්ක