මෙන්න කෑගල්ල 1990 වර්ෂයේදී... දන්නවද මේ ප්ලේස් එක.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 2, 2024 #1 මෙන්න කෑගල්ල 1990 වර්ෂයේදී... දන්නවද මේ ප්ලේස් එක. Reactions: Jiro, NRTG, jhnnwp and 2 others
dilann Well-known member Jul 6, 2018 67,587 167,166 113 එකමත් එක රටක Sep 2, 2024 #3 ඔව් .. ඔය ෆැෂන් හවුස් එක ලග නේ . Reactions: NRTG, Hasistranger, Psiko and 2 others
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 2, 2024 #4 dilann said: ඔව් .. ඔය ෆැෂන් හවුස් එක ලග නේ . Click to expand... fපැෂන් හවුස් එක ලග බන් Reactions: Robinhood wage ekek, SuperX, NRTG and 1 other person
hapriyankara Well-known member May 6, 2008 5,369 4,692 113 නොපෙනෙන මානයේ Sep 2, 2024 #6 ඕඩියන් හෝටලේ ළඟනෙ Reactions: NRTG, Psiko and Honda.putha
dilann Well-known member Jul 6, 2018 67,587 167,166 113 එකමත් එක රටක Sep 2, 2024 #7 https://www.google.com/local/place/...v=100&ik=CAISFjY1ajlvLXhQY0pySlBYaU9tbUtnMnc= Reactions: NRTG
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල Sep 2, 2024 #8 ඕ.... අපේ කා එක... Reactions: NRTG, Solo Rider and hapriyankara
Psiko Well-known member Mar 10, 2023 13,745 13,519 113 🤍 Sep 2, 2024 #10 ඕඩියන් හෝටලේ ළඟනෙ Reactions: NRTG
Hasistranger Well-known member Oct 21, 2010 13,466 7,139 113 Western Province, SL www.myjournalview.com Sep 2, 2024 #11 Patta Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,057 198,488 113 Colombo, Sri Lanka Sep 2, 2024 #12 ඒ කාලේ ඔක්කොම කෙට්ටු මිනිස්සු ඉඳලා තියෙන්නේ .... Reactions: Back.kcaB
Gwynbleidd Well-known member Aug 7, 2020 11,892 22,234 113 Kaer Morhen thewitcher.com Sep 2, 2024 #14 කොල්ලො අපි, මට නන් මතක නෑ. කැරි නාකින්ට නං මතක ඇති මේක. Reactions: NRTG
supun_sg Well-known member Sep 5, 2010 16,248 24,979 113 tracing Geo-location.. ... ... Sep 2, 2024 #15 හිතාගන්න බෑ එක පාරටම.. තව photos නැද්ද? Reactions: NRTG
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,490 113 New Zealand Sep 2, 2024 #16 , Reactions: NRTG
supun_sg Well-known member Sep 5, 2010 16,248 24,979 113 tracing Geo-location.. ... ... Sep 2, 2024 #17 Gwynbleidd said: කොල්ලො අපි, මට නන් මතක නෑ. කැරි නාකින්ට නං මතක ඇති මේක. Click to expand... දැන් ඉතින් මතක් උනත් කියන්නේ කොහොමද මේවා දැක දැක... Reactions: NRTG and Gwynbleidd
Gwynbleidd said: කොල්ලො අපි, මට නන් මතක නෑ. කැරි නාකින්ට නං මතක ඇති මේක. Click to expand... දැන් ඉතින් මතක් උනත් කියන්නේ කොහොමද මේවා දැක දැක...