9 Arch Bridge - ආරුක්කු නමයේ පාලම වර්ෂ 1984

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලපන් ඉස්සර ආරුක්කු නමයේ පාලම හරිය... මේ පින්ටුරේ අරන් තියෙන්නේ වර්ෂ 1984 Rich Horn මහතා. මේ කාලේ මේක සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් එකෙකේ නෙවෙයි නේ. මේ මනුස්සය ලස්සන දර්ශනය නිසා පින්තුරයක් ගන්න ඇති.

    දැන් නම් ඔය පේන කන්ද මිට වඩා කැලේ වැවිල දකින පින්තුර වලින් පෙන්නේ.

    8370811375_fe511a2fe0_h.jpg

    AI වීඩියෝ එක @jamiezue හැදුවේ.. පට්ට නේ..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    බලපන් ඉස්සර ආරුක්කු නමයේ පාලම හරිය... මේ පින්ටුරේ අරන් තියෙන්නේ වර්ෂ 1984 Rich Horn මහතා. මේ කාලේ මේක සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් එකෙකේ නෙවෙයි නේ. මේ මනුස්සය ලස්සන දර්ශනය නිසා පින්තුරයක් ගන්න ඇති.

    දැන් නම් ඔය පේන කන්ද මිට වඩා කැලේ වැවිල දකින පින්තුර වලින් පෙන්නේ.

    8370811375_fe511a2fe0_h.jpg
    Issara badulu, bandarawela heaven ekak vacation walata ekata dan :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පයිනස් ගස් නේද. ලංකාවේ කියල කිව්වේ නැත්නම් හිතාගන්න බැහැ මේ ඇල්ල කියල
    තවමත් තියනව නේද ඔය පයිනස් කැලේ???
    Issara badulu, bandarawela heaven ekak vacation walata ekata dan :(
    දැන් මොකද වෙලා තියෙන්නේ???
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,877
    113
    35
    Spain
    තවමත් තියනව නේද ඔය පයිනස් කැලේ???

    දැන් මොකද වෙලා තියෙන්නේ???
    දැන් තියෙන්නේ දේශීය ගස් නෙ ? පයිනස් කැලේ අයින් කරලා මන් හිතන්නෙ
     
    • Love
    Reactions: Kalegana

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    බලපන් ඉස්සර ආරුක්කු නමයේ පාලම හරිය... මේ පින්ටුරේ අරන් තියෙන්නේ වර්ෂ 1984 Rich Horn මහතා. මේ කාලේ මේක සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් එකෙකේ නෙවෙයි නේ. මේ මනුස්සය ලස්සන දර්ශනය නිසා පින්තුරයක් ගන්න ඇති.

    දැන් නම් ඔය පේන කන්ද මිට වඩා කැලේ වැවිල දකින පින්තුර වලින් පෙන්නේ.

    8370811375_fe511a2fe0_h.jpg
    මේක kohoma සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් ekak vunada kiyala hithaganna amarui. Lokey oita vada godak lassana, puduma hithena railway bridges thiyanava, habei kauruth vadiya ganan ganne na. 1984dith oka echchara market vela thibba thanak neveine.
     
    • Love
    Reactions: Kalegana