පානදුරේ බයික් පාක්

Starboy101

Active member
  • Aug 12, 2023
    175
    141
    43
    මචන්ලා මං බන්ඩාරගම ඉදන් පානදුරේට බයික් එකේ ඇවිත් බයික් එක පානදුරේ දාලා කොලඹට යන්න ඕනි. පානදුරේ එහෙම බයික් දාල යන්න පුලුවන් තැනක් දන්නවද..

    කලුතර නම් ප්ලේස් එකක් තියනව 50/- හැබැයි කලුතර එන්න ගියොත් දුර වැඩියි. 😑
     
    • Dislike
    Reactions: Rasika212

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පානදුර ස්ටේෂන් එක ලග තියෙනව තැන් 3 ක්ම
    එකක් රෑ 11 වෙනකම් ඇරල තියෙනවා
    තව හොස්පිටල් එක ලගත් තියෙනවා
     
    • Like
    Reactions: Starboy101

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ගනුදෙනුකරු : මහත්තයා මේ ඉඩමේ බයික් පාක් කරන්න දෙනවද?
    වලතර : උබලගේ අම්මගෙන් අහපන් පොන්නයෝ
    තට්ටයෙක් නම් මන්නා පහරක්ද එල්ල විය හැක! 😜
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    walathara boss ge gedara :P

    OPට අම්මත් අරන් තමයි යන්න වෙන්නේ එහෙනම්. සල්ලි නෙවයි ගෙවන්න ඕනේ පාර්ක් කරනවට පැස්ට පැකට් එකයි සොසේජස් පැකට් එකයි තමයි ගාස්තුව. :lol:
     
    • Dislike
    Reactions: Starboy101

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    50 තමා බන් රසන්‍යා එක එහා පැත්තේ.. පකක් නම් දෙන් නෑ

    එතනදාලාපයින්යන්නඑපැයිස්ටේෂන්ඒකගාවට. පොඩිදුරක්යෑ... මමදාන්නේUC වත්තේ. එතන100යි.