කෑගල්ලේ මල්වාන වෙදමැදුර

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මේ වෙදමහතා ගැන තොරතුරක් දන්නවද? කට්ටිය කියන විදිහටනම් හොදයි වගේ.. සිංහල වෙදකම් වලට ප්‍රසිද්ධ අය recommend කරන්න. (කැඩුම් බිදුම් නොවේ)
     
    • Like
    Reactions: eksudda and NRTG

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මම කෑගල්ලේ.මම ඔහොම එකක් අහල නෑනේ🫣

    මචන් මෙ ඉන්නෙ වෙදමහත්තයා
    දන්න කෙනෙක්ගෙන් අහලා විස්තරයක් දෙන්න පුලුවන්ද? වයසක කෙනෙක් නම් දන්නව ඇති. thanks!!!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    මම ගියා. බඩු හොදටම හොදයි. හැබැයි ඒ කියන විදියට treatment කරන්න ඕනෙ හරියටම. කන්න එපා කියන කෑම කන්නම එපා.
    monawatada beheth gatte machan yana widihath kiyanna

    kalin me weda mahattya gana wenna ati thread tibba galigamuwen yanna oni kiyala
    ------ Post added on Jan 13, 2023 at 6:39 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    කෑගල්ලේ මාවානේ නාඩි වේද මහත්යා කියලා ඉන්නවලු මටත් කිවේ එළකිරියේ සහෝ කෙනෙක්මයි.මෙන්න විස්ටරේ
    machan colombo patte indan yaddi kegallata meha galigamuwen right side ekata tiyenawa malwana para etanin gihin malwana pradeshiya sabhaawa pahukarala wamata tiyenawa parak (nama mataka na)
    bo gahak ainen para tiyenne cement gal allala tiyenne(eka tamai mama hoyagatta widiya)
    etanin gihin 1 km wage yaddi tiyenawa y junction ekak eken umbe dakunata kandapattata harawanna (oya yana hama parakama bord gahala tiyenawa "naadi wedamahataage niwasata kiyala"
    udee 3 n passe wattata wahana daanna denawa paandarama palayan etakota wade karan gedara enna puluwan dawalta kannama
    samanyen behet walata 2000k wage ganne eta wadiyen bill ahune na
     
    • Like
    Reactions: NRTG