මේ වෙදමහතා ගැන තොරතුරක් දන්නවද? කට්ටිය කියන විදිහටනම් හොදයි වගේ.. සිංහල වෙදකම් වලට ප්රසිද්ධ අය recommend කරන්න. (කැඩුම් බිදුම් නොවේ)
මම කෑගල්ලේ.මම ඔහොම එකක් අහල නෑනේ🫣
monawatada beheth gatte machan yana widihath kiyannaමම ගියා. බඩු හොදටම හොදයි. හැබැයි ඒ කියන විදියට treatment කරන්න ඕනෙ හරියටම. කන්න එපා කියන කෑම කන්නම එපා.
කෑගල්ලේ මාවානේ නාඩි වේද මහත්යා කියලා ඉන්නවලු මටත් කිවේ එළකිරියේ සහෝ කෙනෙක්මයි.මෙන්න විස්ටරේ
machan colombo patte indan yaddi kegallata meha galigamuwen right side ekata tiyenawa malwana para etanin gihin malwana pradeshiya sabhaawa pahukarala wamata tiyenawa parak (nama mataka na)
bo gahak ainen para tiyenne cement gal allala tiyenne(eka tamai mama hoyagatta widiya)
etanin gihin 1 km wage yaddi tiyenawa y junction ekak eken umbe dakunata kandapattata harawanna (oya yana hama parakama bord gahala tiyenawa "naadi wedamahataage niwasata kiyala"
udee 3 n passe wattata wahana daanna denawa paandarama palayan etakota wade karan gedara enna puluwan dawalta kannama
samanyen behet walata 2000k wage ganne eta wadiyen bill ahune na