කෑන් එකේ තෙල් එලියට ගන්න Help

Anthurium

Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ලොකු කෑන් එකක තියන තෙල් බිමට වැටිලා නාස්ති වෙන්නේ නැතුව එලියට ගන්න පුළුවන් ගැජට් මොනවද යාලුවනේ තියෙන්නේ ??

    (මෙන්න මේකට අමතරව).
    Untitled.jpg

    P.S.= හොරකම් කිරීම සදහා නොව අමාරුවෙන් මහන්සි වෙලා සාදාරන සල්ලි වලින් ගේන තෙල් කෑන් එකේ තෙල් ටික අපතේ යන්නේ නැතුව පාවිච්චි කිරීමට සදහා බව කාරුණිකව දන්වමි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,711
    113
    ලොකු කෑන් එකක තියන තෙල් බිමට වැටිලා නාස්ති වෙන්නේ නැතුව එලියට ගන්න පුළුවන් ගැජට් මොනවද යාලුවනේ තියෙන්නේ ??

    (මෙන්න මේකට අමතරව).
    View attachment 163629

    P.S.= හොරකම් කිරීම සදහා නොව අමාරුවෙන් මහන්සි වෙලා සාදාරන සල්ලි වලින් ගේන තෙල් කෑන් එකේ තෙල් ටික අපතේ යන්නේ නැතුව පාවිච්චි කිරීමට සදහා බව කාරුණිකව දන්වමි.
    පොඩි බටයක් දාල අනිත් පැත්තෙන් කටින් උරලා සයිපන් කරපන්. පොඩ්ඩක් ඉරුවම ඇති. දිගටම එනව. හැබැයි බටේ එලියෙ කෙලවර තියෙන්න ඕනෙ කෑන් එකට වඩා පහලින්.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    පොඩි බටයක් දාල අනිත් පැත්තෙන් කටින් උරලා සයිපන් කරපන්. පොඩ්ඩක් ඉරුවම ඇති. දිගටම එනව. හැබැයි බටේ එලියෙ කෙලවර තියෙන්න ඕනෙ කෑන් එකට වඩා පහලින්.
    man malu tankiya sudda karannet ohomai :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,746
    113
    Gampaha
    කෑන් එකේ මූඩියට හරියන මූඩියක් හෝයාගත්ත,
    ගෙදර තියෙන වතුර හෝස් එකෙන් අඩියක් විතර කපාගත්ත,
    මූඩියෙ උඩින් හිලක් විදල හෝස් කෑල්ල හිරවෙන විදිහට ඇතුලට බැස්සුව,
    ලීක් නොවෙන්න කට වටේට සිලිකන් පාරක් දැම්ම,
    හෝස් කෑල්ල වාහනේ පෙට්‍රල් ගහන තැනට බහින විදිහට අල්ලල, කෑන් එක උස්සල ඇල කරා....

    https://www.ubuy.com.lk/en/product/...pDcUHjyuqB6aF7ayZx3wW1cEBrRVGREQaAqa3EALw_wcB
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,574
    113
    Colombo, Sri Lanka
    කෑන් එකේ මූඩියට හරියන මූඩියක් හෝයාගත්ත,
    ගෙදර තියෙන වතුර හෝස් එකෙන් අඩියක් විතර කපාගත්ත,
    මූඩියෙ උඩින් හිලක් විදල හෝස් කෑල්ල හිරවෙන විදිහට ඇතුලට බැස්සුව,
    ලීක් නොවෙන්න කට වටේට සිලිකන් පාරක් දැම්ම,
    හෝස් කෑල්ල වාහනේ පෙට්‍රල් ගහන තැනට බහින විදිහට අල්ලල, කෑන් එක උස්සල ඇල කරා....

    https://www.ubuy.com.lk/en/product/...pDcUHjyuqB6aF7ayZx3wW1cEBrRVGREQaAqa3EALw_wcB
    හොර තෙල් ඔස්තාර් කෙනෙක් ඩිටෙක්ටඩ්......👆👆👆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,526
    113
    කෑන් එකේ මූඩියට හරියන මූඩියක් හෝයාගත්ත,
    ගෙදර තියෙන වතුර හෝස් එකෙන් අඩියක් විතර කපාගත්ත,
    මූඩියෙ උඩින් හිලක් විදල හෝස් කෑල්ල හිරවෙන විදිහට ඇතුලට බැස්සුව,
    ලීක් නොවෙන්න කට වටේට සිලිකන් පාරක් දැම්ම,
    හෝස් කෑල්ල වාහනේ පෙට්‍රල් ගහන තැනට බහින විදිහට අල්ලල, කෑන් එක උස්සල ඇල කරා....

    https://www.ubuy.com.lk/en/product/...pDcUHjyuqB6aF7ayZx3wW1cEBrRVGREQaAqa3EALw_wcB
    මේව කාලෙක ඉදල තෙල් ඇදල පලපුරුද්දෙන් කියන දේවල් ආයෙ වරදින්න විදියක් නෑ.
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    කෑන් එකේ මූඩියට හරියන මූඩියක් හෝයාගත්ත,
    ගෙදර තියෙන වතුර හෝස් එකෙන් අඩියක් විතර කපාගත්ත,
    මූඩියෙ උඩින් හිලක් විදල හෝස් කෑල්ල හිරවෙන විදිහට ඇතුලට බැස්සුව,
    ලීක් නොවෙන්න කට වටේට සිලිකන් පාරක් දැම්ම,
    හෝස් කෑල්ල වාහනේ පෙට්‍රල් ගහන තැනට බහින විදිහට අල්ලල, කෑන් එක උස්සල ඇල කරා....

    https://www.ubuy.com.lk/en/product/...pDcUHjyuqB6aF7ayZx3wW1cEBrRVGREQaAqa3EALw_wcB
    CTB eke needa wada karanne.....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,746
    113
    Gampaha