කෑමක් හැදුවා.

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    685
    2,000
    93
    33
    පිටරටවල් වල උන් avacado toast කියල කන්නෙ ඕක පාන්වල ගාලා. නිකන්ම පාන් වල ගාන්න පුලුවන් blender කරන්න ඕන නෑ.



    මෙහෙම ☝🏼
    ------ Post added on Aug 3, 2026 at 6:24 PM
    පාන් වල නිකන්ම ගානවට වඩා අලිගැටපේර, ලූනු පොඩියට කපලා, තක්කාලි පොඩියට කපලා, අමු මිරිස් හරි කොච්චි පොඩියට කපලා, ලුණු චුට්ටක් දාලා හොඳට පොඩි කරලා දෙහි දාල mix කරලා guacamole හදලා මරු. ඕකට ගන්න ඕනේ බටර් අලිගැටපේර ජාතිය. පිටි ගතිය අඩු තෙල් ගතිය වැඩි එක
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මන් වීඩීයෝ එකක දැක්ක අලුත් අලි පේර වර්ගයක්. මහා දිගයි ඒවා. ගෙඩිය ඉදුනම රබර් වගේ නැවෙනවා. දෙකට පළල පෙන්නුව. AI වීඩියෝ එකක්ද මන්දා.

    උඹ බලපු වීඩියෝ එක AI ද දන්නෙ නෑ. හැබැයි දිග වේරියන්ට් එකක් තියනවා බන්.

    IMG_1511.jpeg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,780
    113
    ඔහොම හදල ගෑනු මුනේ අතුල්ලනව බන්. අපේ ගෙදරත් දෙන්නෙක් ගානව.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    ලොකු දෙයක් නෙවෙයි. අලි පේර butter. මොකුත් දෙයක් නෑ ඉදුනට පස්සේ රැහාල blender එකට දාලා හොදට blend කරගන්න. එක පාර blend වෙන් නෑ කඩ කඩා වගේ blend කරලා ගෙඩි දෙකකින් 250g වගේ වෙන්න හදාගත්ත. වතුර දාන්න ඕනි නෑ.

    වීඩියෝ වල නන් තියෙනවා ඕක බටර් දාලා blend කරන විදියක්. එහෙම කරන්නේ නැතුව මම වෙනම cream එක හදාගත්ත.

    දැන් ඒකට කිතුල් පැණි දාලා කිරි කනවා වගේ කන්නත් පුළුවන්. පාන් රොටි වල බටර් වෙනුවට ගාලා කන්නත් පුළුවං. ඕනි නන් බීම හදන්නත් පුළුවං.
    අලි පේර පළතුරක් වගේම එළවළුවක් විදියට ගන්නත් පුළුවන්.

    කල් තියාගන්න පුළුවං එක තමා වාසිය. නැත්තං අලි පේර ටක් ගාලා කුණු වෙනවා නෙ.

    බලන්න ඕනි ඕක මික්ස් කරලා වෙන වෙන කෑම ජාති හදන්න පුළුවන්ද කියලා.
    පිස්සුද කොලුවෝ
    කොලපාට දුඹුරු පාට වෙනවා
    කන්න බැරි වෙනවා

    උඹ හිතුවද මේක හරියන ක්‍රමයක් කියල
    එහෙමනම් උඹට පේටන්ට් එකක් ගන්න පුළුවන්