Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෑමති විදිහට keyboard shortcuts - AutoHotKey
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑමති විදිහට keyboard shortcuts - AutoHotKey

ඔන්න එහෙනම් මම හා හා පුරා කියල ඔයාලට වෑදගත් වෙන පලවෙනි thread එක දාන්නයි යන්නෙ. තමන්ගෙ හිතේ හෑටියට keyboard shortcuts දාගන්න ආසද? එහෙනම් මෙන්න software එක

මෙතනින් බාගන්න

මේ software එකෙදි අපිට වෑඩ කරන්න තියෙන්නෙ GUI එකක් එක්ක නම් නෙමේ. ඔයාලට ඕන shortcuts වලට පොඩි පොඩි codes එහෙම නත්නම් scripts ලියන්න තමා තියෙන්නෙ. එත් එක හරිම සරලයි.

මන් පොඩි උදාහරණයක් දෙන්නම්. අපි හිතමු winkey + ctrl + n එබුවාම notepad එක open කරන්න ඕනෙ කියල. ඒකට ලියන්න ඕනෙ එක පේලියක script එකක් විතරයි.

[CODE] #^n::Run Notepad [/CODE]මේ software එකෙදි අපි # key එක use කරන්නෙ win key එක විදිහට. ^ key එක use කරන්නෙ ctrl key එක විදිහට. ! key එක use කරන්නෙ alt key එක විදිහට. (සෑ.යු. system programs නොවන ඒවා සදහා full path එක ලබා දිය යුතුයි. ) එතකොට ඔයාලට ඕනෙ shortcut එක winkey + ctrl + alt + n නම් ලියන්න තියෙන්නෙ

[CODE] #^!n::Run Notepad [/CODE]දෑන් නම් ඔයාලට මේකෙ format එක තේරෙනව ඈති නේද? හෑම වෙලාවෙම :: ට වම් පත්තේ තියෙන්නෙ අපිට ඕනෙ shortcut එක. දකුණු පත්තෙ තියෙන්නෙ ඒ shortcut එක එබුවාම වෙන්න ඕනෙ දෙ මොකක්ද කියන එක.

දෑන් මම කියන්නම් Run keyword එකෙන් කරන්න පුලුවන් වෑඩ ගෑන. Program එකක් open කරන්න විතරක් නෙමෙයි, තව ගොඩක් වෑඩ පුලුවන්. ඒ වගේම එක shortcut එකකින් වෑඩ ගොඩක් කරගන්නත් පුලුවන්.

[CODE]#n::

Run Notepad

Run C:\Address List.doc

Run C:\My Shortcut.lnk

Run www.google.com

Run mailto:someone@gmail.com

return [/CODE]මෙම script එකෙ පරිදි winkey + n එබු විට notepad එක run වීම, C:\Address List.doc, C:\My Shortcut.lnk run වීම, default web browser එකෙන් www.google.com open වීම හා default email application එකෙන් someone@gmail.com address එකට email එකක් යවීමට open වීම යන සියල්ලම සිදුවේ.

මම මේ software එක හදුන්වා දුන්නෙ hotkey (shortcuts) හදාගන්න පුලුවන් software එකක් කියලනෙ. ඒත් මේකෙන් කරන්න පුලුවන් එකම වෑඩෙ ඒක විතරක් නෙමෙයි.

Mouse clicks automate කරගන්න

Massage box පෙන්නලා user ගෙන් feedbacks ගන්න

තමන්ගෙ keyboard එකේ නෑති volume up down, mute වගේ keys හදාගන්න

Joystick එක mouse එක විදිහට use කරන්න...

මේ වගේ මේකෙන් කරන්න පුලුවන් වෑඩ කියන්න ගියොත් මට type කරල එපා වෙයි. මේක install කලාම ඒ එක්කම ඔයාලට help file එකකුත් ලෑබෙයි. එක කියවල බලලා වෑඩ කරගන්න පුලුවන්. මාත් ඉගෙන ගත්තෙ එකෙන්. මම ඔයාලට පොඩි මගපෙන්වීමක් විතරයි කලේ.

එහෙනම් හෑමෝටම ජය! repost නම් සොරි වෙන්න ඕනෙ. අනිත් අයටත් බලන්න bump එකක් වත් දාල යන්න. මටත් සෑලකුවට කමක් හොදේ.

[QUOTE="Niwantha Gavin Woods, post: 14428365, member: 127180"] [b]කෑමති විදිහට keyboard shortcuts - AutoHotKey[/b] [SIZE=5]ඔන්න එහෙනම් මම හා හා පුරා කියල ඔයාලට වෑදගත් වෙන පලවෙනි thread එක දාන්නයි යන්නෙ. තමන්ගෙ [COLOR=Sienna]හිතේ හෑටියට[/COLOR] keyboard shortcuts දාගන්න ආසද? එහෙනම් මෙන්න software එක[/SIZE] [SIZE=6][COLOR=Red][URL="http://adf.ly/IlZWy"]මෙතනින් බාගන්න[/URL][/COLOR][/SIZE] [IMG]http://cdn.autohotkey.com/static/ahk_logo.png[/IMG] [SIZE=5]මේ software එකෙදි අපිට වෑඩ කරන්න තියෙන්නෙ GUI එකක් එක්ක නම් නෙමේ. ඔයාලට ඕන shortcuts වලට පොඩි පොඩි codes එහෙම නත්නම් scripts ලියන්න තමා තියෙන්නෙ. එත් එක හරිම සරලයි. මන් පොඩි උදාහරණයක් දෙන්නම්. අපි හිතමු winkey + ctrl + n එබුවාම notepad එක open කරන්න ඕනෙ කියල. ඒකට ලියන්න ඕනෙ එක පේලියක script එකක් විතරයි. [/SIZE] [CODE] #^n::Run Notepad [/CODE][SIZE=5]මේ software එකෙදි අපි # key එක use කරන්නෙ win key එක විදිහට. ^ key එක use කරන්නෙ ctrl key එක විදිහට. ! key එක use කරන්නෙ alt key එක විදිහට. (සෑ.යු. system programs නොවන ඒවා සදහා full path එක ලබා දිය යුතුයි. ) එතකොට ඔයාලට ඕනෙ shortcut එක winkey + ctrl + alt + n නම් ලියන්න තියෙන්නෙ [/SIZE] [CODE] #^!n::Run Notepad [/CODE][SIZE=5]දෑන් නම් ඔයාලට මේකෙ format එක තේරෙනව ඈති නේද? හෑම වෙලාවෙම :: ට වම් පත්තේ තියෙන්නෙ අපිට ඕනෙ shortcut එක. දකුණු පත්තෙ තියෙන්නෙ ඒ shortcut එක එබුවාම වෙන්න ඕනෙ දෙ මොකක්ද කියන එක. දෑන් මම කියන්නම් Run keyword එකෙන් කරන්න පුලුවන් වෑඩ ගෑන. Program එකක් open කරන්න විතරක් නෙමෙයි, තව ගොඩක් වෑඩ පුලුවන්. ඒ වගේම එක shortcut එකකින් වෑඩ ගොඩක් කරගන්නත් පුලුවන්. [/SIZE] [CODE]#n:: Run Notepad Run C:\Address List.doc Run C:\My Shortcut.lnk Run www.google.com Run mailto:someone@gmail.com return [/CODE][SIZE=5]මෙම script එකෙ පරිදි winkey + n එබු විට notepad එක run වීම, C:\Address List.doc, C:\My Shortcut.lnk run වීම, default web browser එකෙන් [URL="http://www.google.com"]www.google.com[/URL] open වීම හා default email application එකෙන් [EMAIL="someone@gmail.com"]someone@gmail.com[/EMAIL] address එකට email එකක් යවීමට open වීම යන සියල්ලම සිදුවේ. මම මේ software එක හදුන්වා දුන්නෙ hotkey (shortcuts) හදාගන්න පුලුවන් software එකක් කියලනෙ. ඒත් මේකෙන් කරන්න පුලුවන් එකම වෑඩෙ ඒක විතරක් නෙමෙයි. Mouse clicks automate කරගන්න Massage box පෙන්නලා user ගෙන් [SIZE=5]feed[SIZE=5]back[/SIZE][/SIZE]s ගන්න තමන්ගෙ keyboard එකේ නෑති volume up down, mute වගේ keys හදාගන්න Joystick එක mouse එක විදිහට use කරන්න... මේ වගේ මේකෙන් කරන්න පුලුවන් වෑඩ කියන්න ගියොත් මට type කරල එපා වෙයි. මේක install කලාම ඒ එක්කම ඔයාලට help file එකකුත් ලෑබෙයි. එක කියවල බලලා වෑඩ කරගන්න පුලුවන්. මාත් ඉගෙන ගත්තෙ එකෙන්. මම ඔයාලට පොඩි මගපෙන්වීමක් විතරයි කලේ. [SIZE=5]එහෙනම් හෑමෝටම ජය! repost නම් සොරි වෙන්න ඕනෙ. අනිත් අයටත් බලන්න bump එකක් වත් දාල යන්න. මටත් සෑලකුවට කමක් හොදේ. [/SIZE]:P:P:P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom