කෑම්පින් ‍යන්න

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මේ දවස් වල කෑම්පින් යන්න පුලුවන් තැන් මොනවද බන්?
    උඩු දියලුම,හරිත කන්ද යන්න ආසවක් තිනවා.
    මේ දවස් වල පුලුවන්ද??
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    කෑම්පින් කෙසේ වෙතත් වන් ඩේ ට්‍රිපක් හරි යන්න හොඳටම උවමනාව තියෙනව. යන්න තැන් තියෙනවද, පුලුවන්ද දන්නෑ.
    ඇති වෙලා බන්..
    ඔලුවට හරි අමාරුයි දැන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    බාගෙට කෑම්පිං යන්න තැනක් නැද්ද බං ?
    ෆැමිලි එක්ක යන්න, පොඩි උනුත් ඉන්නව.
    වාහනේ පාක් කරල , එතනම ටෙන්ට් එකක් ගහං ඉඳල එන්න පුලුවන් තැනක්.
    ටොයිලට් එකක් තියෙනව නං තවත් හොඳා

    ජෝක්ස් නෙමේ සිරා අහන්නෙ.
     
    • Like
    Reactions: Nu1Dnk

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බාගෙට කෑම්පිං යන්න තැනක් නැද්ද බං ?
    ෆැමිලි එක්ක යන්න, පොඩි උනුත් ඉන්නව.
    වාහනේ පාක් කරල , එතනම ටෙන්ට් එකක් ගහං ඉඳල එන්න පුලුවන් තැනක්.
    ටොයිලට් එකක් තියෙනව නං තවත් හොඳා
    ජෝක්ස් නෙමේ සිරා අහන්නෙ.
    වැව තැන්න
    රිවර්ස්ටන් හයිඩ් අවුට් කෑම්ප්
    ඇල්ලෙත් තියෙනවා
    ගල් ඔය රක්ශිතයේ තියෙනවා (කොරෝනා නිසා මේදවස් වලදෙන්නෙ නෑ )
    තව ඇති වෙන්නතැන්තියෙනවා


    කෑම්පින් කෙසේ වෙතත් වන් ඩේ ට්‍රිපක් හරි යන්න හොඳටම උවමනාව තියෙනව. යන්න තැන් තියෙනවද, පුලුවන්ද දන්නෑ.



    වන්ඩේ ට්‍රිප් නම් යන්න පුලුවන් බන් කිසි අවුලක් නැ.. ගමේ උන් ලොකුවට කේස්දාන්නෙ නෑ ගොඩක්තැන් වල , සමහරතැන් වල නම් පොඩ්ඩ්ක් කේස්දානවා .ශේප් කරන් ගිහින් එන්න පුලුවන් , මන් මේදවස් ටිකේම පොඩි පොඩි සෙට් එකක් ම ගියා.

    මේ දවස් වල කෑම්පින් යන්න පුලුවන් තැන් මොනවද බන්?
    උඩු දියලුම,හරිත කන්ද යන්න ආසවක් තිනවා.
    මේ දවස් වල පුලුවන්ද??

    හාවා ගල නම් කේස්දාලා තිබ්බා බන් අපේ සෙට් එකකට, උඩදියලුම හරිත කන්ද නම් යන්න පුලුවන් ඇති. මාත් පොඩි කෑම්පින් එකක් ගියා වීකෙන්ඩ් එකේ එහම අවුලක් නෑ.
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    වැව තැන්න
    රිවර්ස්ටන් හයිඩ් අවුට් කෑම්ප්
    ඇල්ලෙත් තියෙනවා
    ගල් ඔය රක්ශිතයේ තියෙනවා (කොරෝනා නිසා මේදවස් වලදෙන්නෙ නෑ )
    තව ඇති වෙන්නතැන්තියෙනවා
    වැව තැන්න වහලා නේද?
    රිවර්ස්ටන් හයිඩ් අවුට් කෑම්ප් පට්ට තැන..මන් ගිහින් තියෙනවා..
    ඇල්ල උඩු ඩියලුම කෑම්ප් කරන්න දෙනවද මේ දවස් වල?