මේ හීතල දෙසැම්බර් මාසයේ Trip යන්න තැන් ටිකක් කොටාගෙන යන්න

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Title එකේ තියෙන එක තමා. ලංකාවෙ දවස් දෙකක් හෝ තුනක් වගේ යන්න පුලුවන්.
    Transport : Private Vehicle . No Kids. කියන්නකො බලන්න හොද තැන් ටිකක්.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඔව් ලංකාවෙ




    ඊලග අවුරුද්දේ යන්න හිතං ඉන්න තැනක්.
    ------ Post added on Dec 21, 2025 at 12:22 PM
    යන්න ජැප්නා , සුපිරි කෑම , එක්කෝ කල්කුඩා පාසිකුඩා හොද බීච් . මොන්සුන් එක බලලා යන්න වෙදර් ඇප් එක්කින් . මේ ටිකේ හොද ඊස්ට් කෝස්ට් එක තමා .
     

    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Whale watching season neda dan.
    1000212693.jpg
     
    • Like
    • Love
    Reactions: $onny and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    යන්න ජැප්නා , සුපිරි කෑම , එක්කෝ කල්කුඩා පාසිකුඩා හොද බීච් . මොන්සුන් එක බලලා යන්න වෙදර් ඇප් එක්කින් . මේ ටිකේ හොද ඊස්ට් කෝස්ට් එක තමා .
    Jaffna giya kalin, Kalkudha and Pasikudha try karannam. Thank you!

    bump
    ------ Post added on Dec 22, 2025 at 9:26 AM
     
    • Like
    Reactions: Don GasCan