කෑමෙන් පසු .................................................. ........................
♣ කෑමෙන් පසු නොකළ යුතු දේවල් ♣
♣ කෑමෙන් පසු නොකළ යුතු දේවල් ♣
♦ දුම් පානය නොකරන්න
කෑමෙන් පසු එක සිගරට්ටුවක් පානය කිරීම ,සිගරට් 10 ක් පානය කිරීමකට සමාන වන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත .(පිළිකා ඇති වීම වේගවත් කරයි)
♦ එසැනින් පලතුරු ආහාරයට ගැනීමෙන් වලකින්න
එසැනින් පලතුරු ආහාරයට ගැනීමෙන් අමාශය වාතයත් සමග ඉදිමුණු ගතියක් ඇති වීමට ඉඩ ඇත ...(කෑමෙන් පසු පැය භාගයකින් හෝ පැයකින් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.)
♦ තේ පානය කිරීමෙන් වලකින්න
තේ පානය කිරීමෙන් එහි ඇති අම්ල ගතිය ආහාර දිරවීම බොහෝ ලෙස ප්‍රමාද කරයි .
♦ බදපටිය ලිහිල් කිරීමෙන් වලකින්න
බදපටිය ලිහිල් කිරීම මහාබඩවැල හි අවහිර වීමක් සිදුවීමට ඉඩ ඇත.
♦ නෑමෙන් වලකින්න
නෑමෙදී අත්,පා සහ ශරීරයට රුධිරය වහනය වීම වැඩි වන අතර එම නිසා ආමාශයට රුධිරය වහනය වීම අවම වේ. එවිට ආහාර දීර්ණය වීම අදාල වේ.
♦ එහා මෙහා ඇවිදීමෙන් වලකින්න
"කෑමෙන් පසු පියවර 100 ක් ඇවිදින්න අවුරුදු 99 ක් ජීවත් විය හැකියි" මෙම මතය සම්පුර්ණ අසත්‍ය මතයකි.ඇවිදීමේදී අප ගන්න ආහාර වල පෝෂණ පදාර්ථය ඇගට උර ගැනීම හීන වේ.
♦ එසැනින් නිදා ගැනීමෙන් වලකින්න
ගන්න ආහාර නියම ලෙස දීර්ණය නොවන අතර gastrics සහ බඩවැල් ආශ්රිත රෝග වැළදීමට ඉඩ ඇත .

Last edited:
thx for the info mate! 