කෙල්ලෙක් එක්ක කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවා ද. ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන දන්නේ නැත්නම් ඒ ගැන අහන්න, ඊට පස්සේ ඒ කෙල්ල රස්සාවක් කරනවා නම් රස්සාව ගැන විස්තර ටිකක් අහන්න. කෙල්ල අහන්න කැමති කන්න කැමති කෑමත් අහන්න ෆිට් ම කෙල්ලෙක් නම්. ඊට අමතරව කෙල්ලත් එක්ක ෆන් එකේ විහිළුවක් දෙකක් කියලා කෙල්ලව හිනාගස්වන්න.. මෝඩ ජොක් නම් දාන්න එපා, ඒ වගේම ඇස් රතු වෙන ජොක් දාන්නත් හිතන්න එපා. මම මේ කියපු ටිකම ඇති කෙල්ලත් එක්ක පැයක් චැට් එකේ එක දිගටම ඉන්න නම්..
මගෙන් සුභ පැතුම්...