කෑම ගොඩගහන්න එපා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කෑම ගොඩගහන්න එපා

    බොලා මාස 2ක තුනකට කෑම ගොඩ ගහන්න එපා.
    මොකද උබලා මැරුනොත් උබලගේ වැඩකට නැති ජිවිතේ වගේ නෙමෙයි ගොඩ ගහපු කෑම ටික අපරාදේ​
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    බොලා මාස 2ක තුනකට කෑම ගොඩ ගහන්න එපා.
    මොකද උබලා මැරුනොත් උබලගේ වැඩකට නැති ජිවිතේ වගේ නෙමෙයි ගොඩ ගහපු කෑම ටික අපරාදේ​
    :yes::yes::yes::yes:


    ඔච්චරම ගොඩගහගන්න අසයිනම් ගොඩ ගහගෙන පස්සේ දවසකට දෙකකට ඇති වෙන බඩු ටිකක් නැති බැරි මිනිස්සුන්ට දෙන්න.