කෑම නාස්ති කරන්න එපා ළමයිනේ...මේක බලන්න...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කෑම නාස්ති කරන්න එපා ළමයිනේ...මේක බලන්න...

    කෑම නාස්ති කරන්න එපා කවදාවත්...අපි වාසනාවන්ත රටක ඉපදුනේ..ඒත් මේක බලන්න.......මන්දපෝෂනයෙන් මැරිලා තියෙන්නේ........

    දැන් ඉදලවත් අපි හැදෙමු.....




    96310795266219540076067.jpg



    Repost නම් sorry.....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අයියෝ බන් මේ මොන අපාරාදයක්ද...............
    මට නං කියන්න දේවල් නැහැ බන්.............
    ශික් මේක මොන තරං අසාධාරණ ලෝකයක්ද................
    අනේ මන්දා.........
    ඇත්ත තමා අපි කොයිතරං නං කෑම නාස්ති කරනවද..........
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    කතාව ඇත්ත.උඹල දන්නවද සමහර රටවල්,මිල උච්චාවචනය(අඩු වැඩි) වීම නවත්තන්න ටොන් ගනන් කෑම මුහුදට විසිකරනව කියල(මමත් මේක කොහෙ හරි දැක්ක එකක්:dull:)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කතාව ඇත්ත.උඹල දන්නවද සමහර රටවල්,මිල උච්චාවචනය(අඩු වැඩි) වීම නවත්තන්න ටොන් ගනන් කෑම මුහුදට විසිකරනව කියල(මමත් මේක කොහෙ හරි දැක්ක එකක්:dull:)

    :yes::yes::yes::yes: