කෑම පික්කෝ පොඩ්ඩකට වරෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    අඩෝ මෙහෙම උනුවෙන් කාපුගමන් මුන්ගෙ දිවවල් ෆක් වෙලා යන්නෙ නැද්ද බන් රස දැන්නෙන් නැති වෙන්න?

    අඩො මම පට්ට උනු තේ එකක් බිව්වත් වේල් 2 3ක් යනකන් හරියට රසක් සෙට් වෙන්නෙ නෑ.:lol::lol:

    මුන්ගෙ ඇඟවල් වෙනස්ද? 🤔 🤔

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    රියෝ එකේ පුච්චපු අයිස් ක්‍රීම් වගේ ට්‍රික් එකක්.

    තොපිට හෙලකුරු දාලා ටයිප් කරලා මට දැ‍‍ං හරියට වචනයක් ටයිප් කරගන්න බෑ.😑
     
    • Haha
    Reactions: tharakaf

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Eeww shit, switch to G-Board.
    Better than Helakuru's Sinhala keyboard.
    හෙලකුරු ලයිට් වලට වඩා ලේසිද සිංහල ටයිප් කරන්න.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මට නටන උණුවතුර ගානට තේ තියෙන්න ඕන.
    තේ වෙනුවට සමහර වෙලාවට උණුවතුර බොනවා... ආතල්..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    හෙලකුරු ලයිට් වලට වඩා ලේසිද සිංහල ටයිප් කරන්න.
    ඔව්. මුලදි ටිකක් අමාරු වෙයි, පස්සේ ෂේප්.
    Voice Typing හෙළ කුරු වලට වඩා advanced. හෑලි ලියන්න මරු.
    ගන්නවානම් අරගෙන Manually Singlish Keyboard එක දාගන්න වෙනවා අපිට settings වලින්.
     
    • Love
    Reactions: Bam

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සමහර කෑම උණු උණුවෙම කනකොට තමා රස. ex: cutlet, soup (හැන්දට අරන් නිවල බොද්දි, හැබැයි නිවිච සුප් බොන එක රස නෑ), උණු බත් සම්ඟ පොල්සම්බෝල...
     
    • Like
    Reactions: tharakaf

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උඹ කොහොමත් කොයිල් ඩයල් එකක්නෙ බන් 🥴 🥴
    අපේ තාත්තගේ පැත්තේ සීයටයි ආච්චිටයි දෙන්නට ම පිස්සු හැදිලා. සීයට 94.. bed ridden.
    සීයාගේ මල්ලි (principal) කෙනෙක් පොර ඉරිච්ච ඇඳුම් අඳිගෙන පාරවල් දිගේ ඇවිදිනවා..

    වයසට යද්දී revolver එකක් වත් ළඟ තියාගන්න ඕන
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තේ බොනකොට නම් ලෝදිය වගේ ඕන. කෑම නම් ගොඩක් උණුවෙන් කන්න බෑ හැබැයි.
     
    • Like
    Reactions: tharakaf

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔව්. මුලදි ටිකක් අමාරු වෙයි, පස්සේ ෂේප්.
    Voice Typing හෙළ කුරු වලට වඩා advanced. හෑලි ලියන්න මරු.
    ගන්නවානම් අරගෙන Manually Singlish Keyboard එක දාගන්න වෙනවා අපිට settings වලින්.
    අපෝ උන් ඩේටා කලෙක්ට් කරනවා. helakuru lite එකේ ඩේටා කලෙක්ට් කරන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,229
    8,365
    113
    අපේ තාත්තගේ පැත්තේ සීයටයි ආච්චිටයි දෙන්නට ම පිස්සු හැදිලා. සීයට 94.. bed ridden.
    සීයාගේ මල්ලි (principal) කෙනෙක් පොර ඉරිච්ච ඇඳුම් අඳිගෙන පාරවල් දිගේ ඇවිදිනවා..

    වයසට යද්දී revolver එකක් වත් ළඟ තියාගන්න ඕන
    තොට හැමදාම ප්‍රශ්න. ගිහින් මහන වෙයන්. දෙනදෙයක් කාලා බීල ඉන්න පුළුවන් 😂
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,229
    8,365
    113
    අඩෝ මෙහෙම උනුවෙන් කාපුගමන් මුන්ගෙ දිවවල් ෆක් වෙලා යන්නෙ නැද්ද බන් රස දැන්නෙන් නැති වෙන්න?

    අඩො මම පට්ට උනු තේ එකක් බිව්වත් වේල් 2 3ක් යනකන් හරියට රසක් සෙට් වෙන්නෙ නෑ.:lol::lol:

    මුන්ගෙ ඇඟවල් වෙනස්ද? 🤔 🤔

    1. සුප් බොන්නෙ උණුවෙන් තමයි හුත්තෝ
    2. තෝ අයිස් ක්‍රීම් කන්නෙත් නිමලද ?
    3. Steak කන්න ඕනේ උණුවෙන් තමයි ඩෝ

    උඹ spicy කෑම කන්නේ නැද්ද
    මේවා ඇලජික් නම් උඹට ලෙඩක් ඇති 😂