කෑම පික්කෝ පොඩ්ඩකට වරෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    1. සුප් බොන්නෙ උණුවෙන් තමයි හුත්තෝ
    2. තෝ අයිස් ක්‍රීම් කන්නෙත් නිමලද ?
    3. Steak කන්න ඕනේ උණුවෙන් තමයි ඩෝ

    උඹ spicy කෑම කන්නේ නැද්ද
    මේවා ඇලජික් නම් උඹට ලෙඩක් ඇති 😂
    යකෝ සමහර ඒවා උනුවෙන් කියන එක මම දන්නවා, මම අහන්නෙ ගිනි රස්නෙන් කෑවම දිවට අවුල් වෙන්නෙ නැද්ද කියලා උන්ගෙ, සුප් එකක් උනත් පොඩ්ඩක් උනු අඩු කරල බොන්නෙ මම දන්න විදියට
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,839
    1
    6,689
    113
    අපෝ උන් ඩේටා කලෙක්ට් කරනවා
    පිස්සු නැතුව දාගනින් බං. කවුද Data collect කරන්නේ නැත්තේ, ISP ගේ ඉඳන් Browser එකටම YouTube, Facebook Free දෙන හැම මගුලකින්ම collect කරනවා..

    අපිට කරන්න තියෙන්නේ මොකක්ද Safe, Unsafe කියන එක බලලා, ඒ ඒ විසඳුම් වලට යන්න.
    හෙළකුරු එකපාරක් leak වෙලා කෝ public apology එකක්වත් කරා ද උන් නෑනේ, legal case එකක් ඇද් දේ නෑ කවුරුවත් හරියට. Literacy අඩු නිසා වෙන්නැති බහුතරයගේ.

    Google වගේ Multi Billion Unicorn Grade Company වල වගකීම වැඩියි උන්ට. ඒ නිසා User ගැන හිතනවා ගොඩක්.

    G-Board යන්න. හෙළකුරු ජරාව. මේකෙන් බලාගන්න ඔයාගේ Gmail/Email Breached Data List වෙලා ද කියලා. https://haveibeenpwned.com/
     
    • Like
    Reactions: Bam

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් ප්ලේන්ටියක් උනත් රස්නෙ වැඩි උනොත් දිව පිච්චෙනවා. තුවාල වෙනව මම හිතන්නේ. කෑම බීම දෙකම ගොඩක් රස්නෙට බෑ. හැබැයි සීතල උනාම කොහොමත් බෑ
     
    • Like
    Reactions: tharakaf