කෑම මිල අඩු වෙද්දී පාන් මිල අඩු නොවෙයි

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට නම් රටේ බිත්තර මිල රුපියල් 35ක් දක්වා අඩු විය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
    එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ එසේ නොමැතිනම් රටින් ගෙන්වන රුපියල් 35 බිත්තර සෑම බේකරියකටම ලබා දිය යුතු බවයි

    https://nethnews.lk/article/103887

    පාන් මිල අඩු කරන්නේ නැත්නම් යන්න එපා කිසිම බෙකරියකට
    ගන්න එපා කිසිම කේක් කැල්ලක් අව්රුද්දට නෑගම්යද්දී ගෙනිපන් පලතුරු එළවලු මොනාහරි

    මේ පරයන්ට හොද පාඩමක් උගන්වන්න ඕනේ
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    කෑම මිල අඩු වෙලා තියෙන්නේ කොහෙද මම ඊයේ රයිස් එකක් ගත්ත පරණ ගානමයි ඇහුවම කියනවා උන්ට තාම දැනුවත් කරේ නැතිලු :angry: ඒ මදිවට ඒ රෙද්දේ මසුත් නැහැ :(:(:(
     
    • Sad
    Reactions: saja

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කෑම මිල අඩු වෙලා තියෙන්නේ කොහෙද මම ඊයේ රයිස් එකක් ගත්ත පරණ ගානමයි ඇහුවම කියනවා උන්ට තාම දැනුවත් කරේ නැතිලු :angry: ඒ මදිවට ඒ රෙද්දේ මසුත් නැහැ :(:(:(
    යන්න එපා බන් මොකටද එහෙම නවෙන්නේ කස්ටර්ම්ස් ලා නැත්නම් නැට්ට පුකේ ගහගන්න වෙන්නේ
    එතකොට ගානට අඩු වයි

    එළවලු අඩුයි
    ගැස් අඩුයි
    පාන් පිටි අඩුයි තිබ්බට වඩා හැබැයි ඕවා උපරිමේදී වැඩි කරපු ගණන් තාම එහමයි

    ඇයි මුන් වැඩ කරන වුන්ගේ පඩි වැඩි කරලාද

    මුන්ගෙ බිත්තර නාඩගම බලන්නේ නැතුව රටින් පාන් ගෙනාව නම් ඉවරයි.
    බිත්තර වැඩි වුනත් බන් , කවදා ඉදන් බිත්තර 60 සිමාවේ තිබ්බාද බේකරි නිෂ්පාදන හැම එකටම දාන අමුද්‍රව්‍ය බිත්තර විතරද
    අනෙක් අමුද්‍රව්‍ය අඩු වෙනකොට අඩු කරන්න බැරි හේතුව බිත්තර කියන එක තනිකරම ප්‍රෝඩාව .

    බලපන් ලබන මාසේ ගෑස් වැඩි වුනාම මුන් මේ තියෙන ගානටත් වැඩ ගණන් උස්සන විදිය ,

    මුන්ට දැම්ම කෙලෙව්වේ නැත්නම් හොද කෙලවීමක් ඉස්සරාට තියෙන්නේ
    ------ Post added on Apr 7, 2023 at 9:50 PM
     
    • Like
    Reactions: kingcapton

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    පාන් වලට බිත්තර දානවද :lol:
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයයි තව ටිකක් ඕන වගේ කතාවක්නේ. හැම උත්තම මාෆියා කාරයො. ගෞරවයෙන් බුදු සරනයි. ඔය ලමයි තව හොඳට කඩේ යන්න.
     
    • Sad
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    බයවෙන්න එපා නිදහස් වෙළඳපොලක් එහෙම නවත්තන් ඉන්න බෑ. ටිකක් හරි බලයක් තියෙන්නෙ රජයෙන් දාන පාලන මිලකට විතරයි. ඉබේම ටිකක් දවස් යද්දි හරි මිළට එනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්න එපා බන් මොකටද එහෙම නවෙන්නේ කස්ටර්ම්ස් ලා නැත්නම් නැට්ට පුකේ ගහගන්න වෙන්නේ
    එතකොට ගානට අඩු වයි

    එළවලු අඩුයි
    ගැස් අඩුයි
    පාන් පිටි අඩුයි තිබ්බට වඩා හැබැයි ඕවා උපරිමේදී වැඩි කරපු ගණන් තාම එහමයි

    ඇයි මුන් වැඩ කරන වුන්ගේ පඩි වැඩි කරලාද

    බිත්තර වැඩි වුනත් බන් , කවදා ඉදන් බිත්තර 60 සිමාවේ තිබ්බාද බේකරි නිෂ්පාදන හැම එකටම දාන අමුද්‍රව්‍ය බිත්තර විතරද
    අනෙක් අමුද්‍රව්‍ය අඩු වෙනකොට අඩු කරන්න බැරි හේතුව බිත්තර කියන එක තනිකරම ප්‍රෝඩාව .

    බලපන් ලබන මාසේ ගෑස් වැඩි වුනාම මුන් මේ තියෙන ගානටත් වැඩ ගණන් උස්සන විදිය ,

    මුන්ට දැම්ම කෙලෙව්වේ නැත්නම් හොද කෙලවීමක් ඉස්සරාට තියෙන්නේ
    ------ Post added on Apr 7, 2023 at 9:50 PM
    බිත්තර කියන්නෙ එක කර්මාන්තයක්, පාන් / බේකරි කියන්නෙ තවත් කර්මාන්තයක්.

    පාන්කාරයො හැමදාම බිත්තර හදන එවුන්ට ඇරලා තමන්ගේ ලාභය පවත්වාගෙන යනවා.

    ඇයි පානුත් පිටරටකින් ගෙන්නන්න බැරි!
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    අපි හදන්න හිතන් ඉන්නෙ මෙහෙම රටක්.
    අනුකම්පාවක් හිතෙන්නෙ මේ වගෙ සක්කිලි ගැන. නෙදකින්

    පාන් වලට බිත්තර දානවද :lol:
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයයි තව ටිකක් ඕන වගේ කතාවක්නේ. හැම උත්තම මාෆියා කාරයො. ගෞරවයෙන් බුදු සරනයි. ඔය ලමයි තව හොඳට කඩේ යන්න.
    අර උඩ කර වෙන කොටසෙ බිත්තර සාරු ගානවලු. මට බෙකරියෙ එකා කිව්ව බිත්තර ගනන් ගියපු නිසා දැන් තේ කහට ගාන්නෙ කියල.
    ------ Post added on Apr 8, 2023 at 12:57 AM
     
    • Like
    Reactions: Ulti

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මුන් මේ කතා කරන්නේ හැම කෑමකටම බිත්තර දානවා වගේ.

    බිත්තර රෝල්ස් එකටත් දාන්නේ බිත්තරෙන් අටෙන් පංගුවක් විතර කෑල්ලක්නෙ ඕකුන්.

    උන්ටම තමයි පාඩු වෙන්නේ ඔහොම අසාදාරන ලාබ ගන්න ගියාම