කෑම හදන්න ගිහින් කෙලවෙලා නැද්ද

මං හිතාගෙන හිටියේ කෙල්ලෙක් කියලා
වැරදි uname දාලා නොමග යවන්න එපා:angry:
ඉතින් කෙල්ලෙක් කියලා තමයි කියුවෙ. නොමග යවන්නෙ මොකටද? :rolleyes:
 
  • Haha
Reactions: siri_ayya

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,761
    113
    Gampaha
    කෑම හදල තියෙන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්,
    ඒත් වැරදුන තැන් අනන්තයි අප්‍රමාණයි....😂
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,702
    30,983
    113
    අපායෙ දොරකඩ
    අද රොටියක් හදන්න ගත්තා, වෙනදා වතුරයි, පොලුයි, පිටියි දාලා අනන්නේ
    අද පොල් තෙල් මේස හැදි 5ක් විතර දැම්මා
    ඒක ගිහින් තැටියට දැම්මම ඉරිතැලිලා ගියා:no: Hikiz
    ඒක නොපෙනෙන්න කියලා ලිපේ තියෙද්දිම මාමයිට් ගෑවා
    හප්පා පැත්තක්ම කර වෙලා ගියා:sorry:
    අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා

    බිස්කට් එකක් වගේ, කාමරේ ඉදලා කෑවේ වෙන කවුරුහරි දකියි කියලා:(
    උබලට මෙහෙම වෙලා නැද්ද
    :LOL: apith ada pol roti thamai kawe.
    Aluwa hadala kalugal wechcha keepa awasthawak thiyenawa.
    Thawa parippu hadala parippu cream wela thiyenawa keepawathawak.
    KFC chicken widihata oven eke hadanna gihin gal anguru wechcha dawasakuth thibba.
    Biththara thambanna dala amathaka wela gal anguru wechcha dawasakuth thibba.
    :LOL:

    අපි පිරිමිනේ ඉතින්
    triggered-feminist.gif

    :LOL: :LOL:
    ------ Post added on May 23, 2022 at 9:25 PM
     
    • Haha
    Reactions: siri_ayya