මං හිතාගෙන හිටියේ කෙල්ලෙක් කියලාඅපි පිරිමි නෙමෙයිනෙ ඉතින්..![]()
වැරදි uname දාලා නොමග යවන්න එපා

මං හිතාගෙන හිටියේ කෙල්ලෙක් කියලාඅපි පිරිමි නෙමෙයිනෙ ඉතින්..![]()

ඉතින් කෙල්ලෙක් කියලා තමයි කියුවෙ. නොමග යවන්නෙ මොකටද?මං හිතාගෙන හිටියේ කෙල්ලෙක් කියලා
වැරදි uname දාලා නොමග යවන්න එපා![]()

දැක්කානම් රොටියක්වත් හදාගන්න බෑ කියලා චොර වෙනවනේ![]()
කතාව තාත්වික මදි වගේ නෙහ්?කාට නොපෙනෙන්න්ද මාමයිට් ගෑවේ. උබම නේද කන්නේ ?
අද රොටියක් හදන්න ගත්තා, වෙනදා වතුරයි, පොලුයි, පිටියි දාලා අනන්නේ
අද පොල් තෙල් මේස හැදි 5ක් විතර දැම්මා
ඒක ගිහින් තැටියට දැම්මම ඉරිතැලිලා ගියාHikiz
ඒක නොපෙනෙන්න කියලා ලිපේ තියෙද්දිම මාමයිට් ගෑවා
හප්පා පැත්තක්ම කර වෙලා ගියා
අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා
බිස්කට් එකක් වගේ, කාමරේ ඉදලා කෑවේ වෙන කවුරුහරි දකියි කියලා
උබලට මෙහෙම වෙලා නැද්ද
අපි පිරිමිනේ ඉතින්