ඔව් හරියන්න පුලුවන්
හැබැයි ගුටි කෑමේ අවදානමක් තියෙනවා
ටිකක් පරිස්සමින්

උඔ තාමත් හොයනවද බං?එල එල පුස් අයියේ.. කැල්ලක් හම්බුනාම කරල බලන්නම්..

ඔව් හරියන්න පුලුවන්
හැබැයි ගුටි කෑමේ අවදානමක් තියෙනවා
ටිකක් පරිස්සමින්

නෑ එච්චර දුරට යන්න එපාe kiyanne wade ethaninma iwarai kiyana ekane...![]()

නෑ එච්චර දුරට යන්න එපා
හැබැයි ඉතින් ඔයාලට වඩා ඉක්මනින් අපිට තරහ යන හින්දා අවුල් යන්න පුලුවනි
එයා කියන කියන දේවල් ඔයා කියන දේවල් වලට වඩා පරස්පරයිනම් එයාගේ අදහස් වෙනස්නම් ටිකක් පරිස්සමින් කරන් යන්න

නෑ එච්චර දුරට යන්න එපා
හැබැයි ඉතින් ඔයාලට වඩා ඉක්මනින් අපිට තරහ යන හින්දා අවුල් යන්න පුලුවනි
එයා කියන කියන දේවල් ඔයා කියන දේවල් වලට වඩා පරස්පරයිනම් එයාගේ අදහස් වෙනස්නම් ටිකක් පරිස්සමින් කරන් යන්න

........ai ithin oyalata ikmanata tharaha yanne....