හරි යන ක්රමයක් කිව්වෙමම බොට කීවයි කියල හිතාගන්න එකයි ඇත්තෙ.
ඉදපන්කො මම කොහොම හරි ඒක ලිනෙ කරනවමයි

๑۩praneesha۩๑;16227127 said:හරි යන ක්රමයක් කිව්වෙ![]()

ඔය ෆෝන් වැඩේ සාර්ථක නැහැ. ක්ලාස් එකකින් වගේ ගැළපෙන කෙනෙක් හොයා ගන්නපල පල උබ මාව ජෝක් එකටමයි ගත්තෙ. යකෝ එලකිරියෙ නැද්ද බඩු කාපර්ල![]()

මට නම් ලොවෙත් phone එකෙන් කෙල්ලෙක්ව tackle කරන්න බැ බන්![]()







๑۩praneesha۩๑;16227145 said:ඔය ෆෝන් වැඩේ සාර්ථක නැහැ. ක්ලාස් එකකින් වගේ ගැළපෙන කෙනෙක් හොයා ගන්න![]()






๑۩praneesha۩๑;16227170 said:










මට නම් ලොවෙත් phone එකෙන් කෙල්ලෙක්ව tackle කරන්න බැ බන්![]()
බැරි නෑ බන් පුලුවන් එකෙන්ම.![]()







ඔය ෆොටෝ එක මම ගත්තෙ ඔයා රීලෝඩ් දාපුවාමඑල එල පට්ට පොටෝ එක බන්. මේ අපි දෙන්න විතරද මන්ද මේ නූලෙ ඉන්නෙ නේද බන් වැඩිපුරම![]()
මේ වෙලාවට වැඩි කට්ටිය නැහැ 
mama eka parak ohoma ekak alluwa hariyanne naha ban
hariyata dakinne nathiwa. quality kallak innawanm
vitharak num pm parak daapan![]()



number one trickනෑ බන් මෙහෙමයි දන්න අදුනන හොද යාලුවෙක් මට නම්බර් එක දුන්නෙ. කෑල්ල හොදටම හොදයි විස්තර ඔක්කොම කියල. ඉතින් ශේප් එකේ ලයින් පාරක් දගත්තොත් පාඩු නෑ.
එහෙම නැතුව හිතල නම්බර් ගහල කෑලි ලයින් කරන්නෙ නෑ බන් මමත්

වලව්වෙ හාමු;16227304 said:number one trick![]()







ඔව්, ඒක හරි ලස්සන කෑලි ෆෝන් එකෙන් නවන්න අමාරුයි.ඒත්බැරිකමක් නැහැ. ඉස්සර මම ඒ ලෙවල් කරන කාලෙ ඔය වැඩෙන් හොඳ ඒවා සෙට්කරගෙන තියෙනව.කලටි කෑලි නම් ඉක්මන්ට ලයින් වෙනව. කෙල්ලො තමයි ඉතින් ටිකක් නවන්න ඕන
![]()
