කෑල්ලක් ලයින් කරන හැටි.......?????

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16227127 said:
    හරි යන ක්‍රමයක් කිව්වෙ :rofl:

    පල පල උබ මාව ජෝක් එකටමයි ගත්තෙ. යකෝ එලකිරියෙ නැද්ද බඩු කාපර්ල :baffled:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    පල පල උබ මාව ජෝක් එකටමයි ගත්තෙ. යකෝ එලකිරියෙ නැද්ද බඩු කාපර්ල :baffled:
    ඔය ෆෝන් වැඩේ සාර්ථක නැහැ. ක්ලාස් එකකින් වගේ ගැළපෙන කෙනෙක් හොයා ගන්න :nerd:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16227145 said:
    ඔය ෆෝන් වැඩේ සාර්ථක නැහැ. ක්ලාස් එකකින් වගේ ගැළපෙන කෙනෙක් හොයා ගන්න :nerd:

    නෑ බන් එහෙම කියන්න එප එකෙන්ම පුලුවන්. පෝන් එකෙන් කෑලි නමන්න පුලුවන් බන්. ක්ලාස් යන වසක් නෙමෙයි බන් දැන් :P:P:P:rofl::rofl::rofl:
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    well-w-bucket.jpg
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ๑۩praneesha۩๑;16227170 said:

    එල එල පට්ට පොටෝ එක බන්. මේ අපි දෙන්න විතරද මන්ද මේ නූලෙ ඉන්නෙ නේද බන් වැඩිපුරම :lol::lol::lol::P:P:P:P:rofl::rofl::rofl:
     
    May 4, 2013
    228
    20
    0
    උඹෙ ෆෝන් එකට ලස්සන කෝල් අ ටියුන් එකක් දාගනින්. මටනම් ලොවෙත් වැඩකරලා තියෙනව:nerd:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    එල එල පට්ට පොටෝ එක බන්. මේ අපි දෙන්න විතරද මන්ද මේ නූලෙ ඉන්නෙ නේද බන් වැඩිපුරම :lol::lol::lol::P:P:P:P:rofl::rofl::rofl:
    ඔය ෆොටෝ එක මම ගත්තෙ ඔයා රීලෝඩ් දාපුවාම :nerd: මේ වෙලාවට වැඩි කට්ටිය නැහැ :D
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    mama eka parak ohoma ekak alluwa hariyanne naha ban
    hariyata dakinne nathiwa. quality kallak innawanm
    vitharak num pm parak daapan:P

    නෑ බන් මෙහෙමයි දන්න අදුනන හොද යාලුවෙක් මට නම්බර් එක දුන්නෙ. කෑල්ල හොදටම හොදයි විස්තර ඔක්කොම කියල. ඉතින් ශේප් එකේ ලයින් පාරක් දගත්තොත් පාඩු නෑ. :P:P:P
    එහෙම නැතුව හිතල නම්බර් ගහල කෑලි ලයින් කරන්නෙ නෑ බන් මමත්
     
    number one trick:nerd:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වලව්වෙ හාමු;16227304 said:
    number one trick:nerd:

    කලටි කෑලි නම් ඉක්මන්ට ලයින් වෙනව. කෙල්ලො තමයි ඉතින් ටිකක් නවන්න ඕන
    :P:P:P:P:P:rofl::rofl:
     
    May 4, 2013
    228
    20
    0
    කලටි කෑලි නම් ඉක්මන්ට ලයින් වෙනව. කෙල්ලො තමයි ඉතින් ටිකක් නවන්න ඕන
    :P:P:P:P:P:rofl::rofl:
    ඔව්, ඒක හරි ලස්සන කෑලි ෆෝන් එකෙන් නවන්න අමාරුයි.ඒත්බැරිකමක් නැහැ. ඉස්සර මම ඒ ලෙවල් කරන කාලෙ ඔය වැඩෙන් හොඳ ඒවා සෙට්කරගෙන තියෙනව.:dull: