වලව්වෙ හාමු;16228286 said:ඔන්ලයින් තියෙන ඕන වෙබ්සයිට් එකක් මේවට පාවිච්චි කරන්න පුලුවන්. ෆේස්බුක් එලකිරි මේ ඕන එකක්.වෙබ්සයිට් වල කවුරුහරි නම්බරේ දාලා කියල කිව්වම ඕන කෙල්ලෙක් සරන්ඩර් වෙනවා
![]()
මම එකක් නැමුව මචන් මම House Plan අදින පොරක් වගෙ කතා කරල. මම කීව මිස් ඔයගෙ Plan එක Design කරල ඉවරයි කියල. කෙල්ල හොල්මන්, ඊට පස්සෙ ආ Sorry මට වැරදීමක් කියල කතා කරල නැමුව ඉතින්












..හරි ගියෙ නෑත්තම් මට reload එකක් දාපන් හොදෙ 

