කෑල්ලක් ලයින් කරන හැටි.......?????

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්. :D

    laughter-lol-animation-smiley1.gif
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :dull: වෙඩරු වගෙද:P


    එක පාරක් මාස 3-4කට වගෙ ගුවන් හමුදාවෙ ඉන්න අපෙ මල්ලි කෙනෙක්ගෙ සිම් එකක් මම පාවිච්චිකරන්න ගත්තා:) දාපු දවසෙ ඉදන් රු 400ක විතර රිලොඩ් ආවා සමහර වෙලාවට පින් නම්බර් එහෙමත් :lol:ඒ ආපු හැම වෙලාවකම කවුරු හරි කෙල්ලක් මැසෙජ් එකක් එව්වා :eek: මොකද උනෙ කොහොමද අහලා:baffled: ඒ හැම පාරම වෙන වෙන නම් කියලා මට කතාකලෙ :(පස්සෙ මලයාගෙන් ඇහුවම විස්තරෙ කිව්වෙ උයි උගෙ යාලුවො කිහිප දෙනෙක්ම ඔය සිම් එක පාවිචිකරලා කෙල්ලො එක්ක මල් කඩන්න(මුලික අවදියෙදි):nerd: අර කෙල්ලො ආයෙ කතාම කලම් විස්තරෙ කියලා මම ශෙප් උනා සිම් එකත් පාවිචිකරන එකත් එහෙම නැවතුනා

    :dull:

    :lol: ehenam eyala mulin reload dala passe girlgen reload daganna tharamata wade sarthaka karagena thiyenawa wage..
     

    sachitha4444

    Active member
  • ගොන් හරකෙක් ඒ මදිවට පොර ටෝක් දෙන්න ත්‍රෙඩ් එකකුත් දාලා ,,,, යකෝ ‍තෝ රීලෝඩ් දානවනම් ගොළු කෙල්ලෙක් උනත් කතාකරයි යකෝ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    දැන් උබල ලග නමනවා,දුර නමනවා කියල විතරනේ කියන්නෙ.. කියපල්ලකෝ බලන්න කෙල්ලට රිලෝඩ් එකක් දාල ඊට පස්සෙ කොහොමද ඒකිව සෙට් කරගන්නෙ කියල.('ඒක උබේ හැකියාව' කියල වැඩක් නෑ)..:confused::confused:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මම එකක් නැමුව මචන් මම House Plan අදින පොරක් වගෙ කතා කරල. මම කීව මිස් ඔයගෙ Plan එක Design කරල ඉවරයි කියල. කෙල්ල හොල්මන්, ඊට පස්සෙ ආ Sorry මට වැරදීමක් කියල කතා කරල නැමුව ඉතින් ;);););););)

    paw bn boru karanna hoda na minissunta. kohomada kawada hari ube family eke kellektat (wife, daughter) realod watenakota wate inna ewungen, :lol::lol:unut nawai ube wife + daughter ta... :lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :confused::confused: මේ අපේ අක්කගේ නොම්බරේ දෙන්නං හොද විස්වාසවන්තයි.... මට රීලෝඩ් දාන්න කඩේ ගිහින් එපාවෙලා ඕයි තියෙන්නේ.........
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕයි මේක දාන්න තිබ්බෙ එලකිරි ජෝක්ස් වල:lol::lol::lol:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    :confused::confused: මේ අපේ අක්කගේ නොම්බරේ දෙන්නං හොද විස්වාසවන්තයි.... මට රීලෝඩ් දාන්න කඩේ ගිහින් එපාවෙලා ඕයි තියෙන්නේ.........
    උඹ මාව හිනැස්සුවා බන් :yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්. :D

    ๑۩praneesha۩๑;16226941 said:
    වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන් :lol:

    ๑۩praneesha۩๑;16226981 said:
    avatar97723_2.gif


    මීළග කොටුවෙන් පෙන්නේ රීලෝඩ් දාලා දාලා බංකොලොත් වෙච්ච ජවනිකාව

    ๑۩praneesha۩๑;16227064 said:
    කෝල් එකක් දීලා කියන්න මම මේ බැංකුවෙන් කතා කරන්නෙ ඔයා 10000ක් දිනලා කියලා. ඒක ගන්න බැංකුවෙ එකවුන්ට් එකක් ඇරලා නම්බර් එක දෙන්න කියන්න. ඊට පස්සෙ ඔයා 10000ක් දාන්න. ඊට පස්සෙ ඔහොම හැම මාසෙම 10ක් 20ක් දාන්න.. අවුරුද්දක් ඔහොම කරලා කැමතිද අහන්න.. කැමති උනොත් හොඳයි නැත්තම් තව කෙනෙක්ගෙ නම්බරයක් හොයන් ඕකම කරන්න :love:

    මුට දැන් මේ නුල දැම්ම එක ගැන දුක ඇති....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :confused::confused: මේ අපේ අක්කගේ නොම්බරේ දෙන්නං හොද විස්වාසවන්තයි.... මට රීලෝඩ් දාන්න කඩේ ගිහින් එපාවෙලා ඕයි තියෙන්නේ.........

    hikzz. :lol::lol::lol: