මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්.![]()
මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්.![]()

වෙඩරු වගෙද
එක පාරක් මාස 3-4කට වගෙ ගුවන් හමුදාවෙ ඉන්න අපෙ මල්ලි කෙනෙක්ගෙ සිම් එකක් මම පාවිච්චිකරන්න ගත්තාදාපු දවසෙ ඉදන් රු 400ක විතර රිලොඩ් ආවා සමහර වෙලාවට පින් නම්බර් එහෙමත්
ඒ ආපු හැම වෙලාවකම කවුරු හරි කෙල්ලක් මැසෙජ් එකක් එව්වා
මොකද උනෙ කොහොමද අහලා
ඒ හැම පාරම වෙන වෙන නම් කියලා මට කතාකලෙ
පස්සෙ මලයාගෙන් ඇහුවම විස්තරෙ කිව්වෙ උයි උගෙ යාලුවො කිහිප දෙනෙක්ම ඔය සිම් එක පාවිචිකරලා කෙල්ලො එක්ක මල් කඩන්න(මුලික අවදියෙදි)
අර කෙල්ලො ආයෙ කතාම කලම් විස්තරෙ කියලා මම ශෙප් උනා සිම් එකත් පාවිචිකරන එකත් එහෙම නැවතුනා

ehenam eyala mulin reload dala passe girlgen reload daganna tharamata wade sarthaka karagena thiyenawa wage..

මම එකක් නැමුව මචන් මම House Plan අදින පොරක් වගෙ කතා කරල. මම කීව මිස් ඔයගෙ Plan එක Design කරල ඉවරයි කියල. කෙල්ල හොල්මන්, ඊට පස්සෙ ආ Sorry මට වැරදීමක් කියල කතා කරල නැමුව ඉතින්![]()

unut nawai ube wife + daughter ta... 
๑۩praneesha۩๑;16226941 said:වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන්![]()
හයියෝ කහවණු..... 

මේ අපේ අක්කගේ නොම්බරේ දෙන්නං හොද විස්වාසවන්තයි.... මට රීලෝඩ් දාන්න කඩේ ගිහින් එපාවෙලා ඕයි තියෙන්නේ.........මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්.![]()

උඹ මාව හිනැස්සුවා බන්මේ අපේ අක්කගේ නොම්බරේ දෙන්නං හොද විස්වාසවන්තයි.... මට රීලෝඩ් දාන්න කඩේ ගිහින් එපාවෙලා ඕයි තියෙන්නේ.........

මේ අපේ අක්කගේ නොම්බරේ දෙන්නං හොද විස්වාසවන්තයි.... මට රීලෝඩ් දාන්න කඩේ ගිහින් එපාවෙලා ඕයි තියෙන්නේ.........

මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්.![]()
๑۩praneesha۩๑;16226941 said:වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන්![]()
๑۩praneesha۩๑;16226981 said:![]()
මීළග කොටුවෙන් පෙන්නේ රීලෝඩ් දාලා දාලා බංකොලොත් වෙච්ච ජවනිකාව
๑۩praneesha۩๑;16227064 said:කෝල් එකක් දීලා කියන්න මම මේ බැංකුවෙන් කතා කරන්නෙ ඔයා 10000ක් දිනලා කියලා. ඒක ගන්න බැංකුවෙ එකවුන්ට් එකක් ඇරලා නම්බර් එක දෙන්න කියන්න. ඊට පස්සෙ ඔයා 10000ක් දාන්න. ඊට පස්සෙ ඔහොම හැම මාසෙම 10ක් 20ක් දාන්න.. අවුරුද්දක් ඔහොම කරලා කැමතිද අහන්න.. කැමති උනොත් හොඳයි නැත්තම් තව කෙනෙක්ගෙ නම්බරයක් හොයන් ඕකම කරන්න![]()