සිංහලු ,මම අවුරුදු දෙකකට කලින් instagram කරක් ගහද්දී දැක්ක පට්ට ලස්සන හිනාවක් සහ ඇස් දෙකක්, ගලක් වගේ තිබ්බ හදවතට ආව ලව් ෆීල් එකක් ඉතින් fallow පාරක් දාල මුලු profile එකම බැලුවා,පිස්සෙක් වුනා. ඒකිදාන 4ටෝ like දානව status වලට reply යැව්වට seen නැහැ ,hi පාරක් දාල reply එනකන් තවම බලන් ඉන්නව, fb වලින් ඒකිට req යවන්නත් බෑ සිංහලු කරැමෙ කියන්නේ සිංහලු feb 14 aussi ගියා higher studies වලට 99 කෙල්ලෙක් ,RMIT Uni එකේ ඉන්නේ මේකට මොකද්ද කරන්නේ කියපන් කෝ , ලබාගන්න බැරි දේවල් පස්සේ යන එක මෝඩ වැඩක් කියල දන්නව සිංහලු ..රෑට හීනෙන් පවා පේනව සිංහලු