කෑල්ලක් සෙට් කර ගමු.....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබට තාමත් කෑල්ලක් නැද්ද .........
    මෝල් ලව් සේවාව හා සම්බන්ධ වීමට ........
    පීඑම් මාර්ගය භාවිතා කරන්න ........

    කෑල්ලක් සෙට් කර දීමට රුපියල් 25,000ක් ද,
    කෑල්ලක් සෙට් කර ගැනීමට උපදෙස් දීමට රුපියල් 15,000ක් ද,
    කෑල්ලට යැවිය යුතු සඳහා sms උපකාර ලබා දීමට රුපියල් 10,000ක්ද
    අය කරනු ලබයි......

    ටාං...... ටාං....... ටාං......:P
     
    වට් . :dull: යකෝව් දවස් පඩියට වැඩ කරන අය කොහොමද ඔහොම සල්ලි දෙන්න ..... :frown::frown:
    අඩු කරපාංංංංංංංංං .................:angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    වට් . :dull: යකෝව් දවස් පඩියට වැඩ කරන අය කොහොමද ඔහොම සල්ලි දෙන්න ..... :frown::frown:
    අඩු කරපාංංංංංංංංං .................:angry::angry:

    අඩෝ ඩොලර් 200ක් වත් නැතිව කෑල්ලක් සෙට් කරන්න බෑ බං.....
    ජීවන වියදම හොඳටෝම වැඩී බං....:sorry::sorry:
     
    අඩෝ ඩොලර් 200ක් වත් නැතිව කෑල්ලක් සෙට් කරන්න බෑ බං.....
    ජීවන වියදම හොඳටෝම වැඩී බං....:sorry::sorry:

    උද්දමනය .................:baffled::baffled:

    මේයන විදිහට ඉස්සරහට කෙල්ලෙක් අදින්නත් $500 නැතුව බැරිවෙයි ......:(:(:(
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,219
    2,414
    113
    Srilanka
    කෑල්ලක් සෙට් කර දීමට රුපියල් 25,000ක් ද,
    කෑල්ලක් සෙට් කර ගැනීමට උපදෙස් දීමට රුපියල් 15,000ක් ද,
    කෑල්ලට යැවිය යුතු සඳහා sms උපකාර ලබා දීමට රුපියල් 10,000ක්ද
    අය කරනු ලබයි......

    ටාං...... ටාං....... ටාං......:P

    අම්මෝ යකෝ උබත් බඩුවක් වගේනේ ගනන්. මට කෑලි එපා අත හොදයි වගේ 😂😂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෑල්ලක් සෙට් කර දීමට රුපියල් 25,000ක් ද,
    කෑල්ලක් සෙට් කර ගැනීමට උපදෙස් දීමට රුපියල් 15,000ක් ද,
    කෑල්ලට යැවිය යුතු සඳහා sms උපකාර ලබා දීමට රුපියල් 10,000ක්ද
    අය කරනු ලබයි......

    ටාං...... ටාං....... ටාං......:P

    Machan set krala dena kallata gahalat denawanam kiyak gannawada uba ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මීට වඩා සවිස්තරාත්මක පෝස්ට් එකක් බලාපොරොත්තු වෙමු.... මෙයට එලකිරි තනිකඩ සංගමය

    :lol::lol: යකෝ ඒක. පක්ශෙ උන් සීන් එක අදින්න කලින් සවිස්තරාත්මකව පෝස්ට් එක ලබාදෙන්න, නැත්නම් පක්ශ නායකට විරුද්දව පක්ශෙ ඇතුලෙන්ම විශ්වාසබන්ගයක් ගේන්න බැරිත් නෑ :rofl: