කෑල්ලක් සෙට් වෙලා

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    කෑල්ලක් සෙට් වෙලා

    කෑල්ලක් සෙට් වෙලා මට නෙමේ යකෝ කළණට දෑස පලාගෙන කඳුලු ඇවිත්​

    40520188_2016145328408809_8902759007450562560_n.jpg


    40532741_2016145591742116_4915413491281559552_n.jpg


    40566856_2016145635075445_1607888695942184960_n.jpg

    දෙවිනුවර දේවාලයේ රඳවා සිටිමින් කළණ මේ වනවිට රීදියගම සෆාරි උද්‍යානයට ගෙනැවිත් ප්‍රථිකාර ලබා දෙමින් සිටිනවා. ප්‍රථිකාර වලින් අනතුරුව කළණ හස්ථියා සෆාරි උද්‍යානයට මුදා හැරීමට නියමිතයි.

    මේ අතර සෆාරි උද්‍යානයේ රදවා සිටින කළණ පිළිගැනීමට අමුත්තන් පිරිසක් පැමිණ තිබුනා

    වැදගත් ම දේ තමයි මිත්‍රවරුනි ආදරය ...
    කලණ රීදියගම සෆාරි උද්‍යානය ට ආපු ගමන්ම නෑවා..ඊට පස්සෙ එයා කැමතිම ආහාර කෑවා...පශුවෛද්‍ය කණ්ඩායමක් තුවාල වලට බෙහෙත් දැම්මා ...වේදනාකාරී යදම් ගැලවුනා...සති දෙකක් ප්‍රතිකාර අනිවාර්යයෙන් කලයුතු නිසා දැවැන්ත සියඹලා ගහක් යට එයාගෙ තාවකාලික නවාතැන ට අවශ්‍ය පහසුකම් ලැබුනා ...තුවාලය සුව උනාම නිදහසේ නිදැල්ලේ හැසිරෙන්න පුලුවන් ... වැදගත් ම දේ තමයි ...ආදරය......ටික වේලාවක් ගතවුනා...කාන්ති ..ඇතුලු ඇතිනියන් සිවුදෙනකු ..කලණ ලගට ආවා ...ආදරෙන් වැලද ගත්තා ...තුවාල විතරක් නෙවෙයි ..අංගෝපාංග සියල්ල දැඩිලෙස පරීක්ෂා කලා...කලණ ටත් හරි සතුටුයි ...එයාට කදුලු ආවා ....ඇත්ත මයි...සට...සට ගාලා ඒවා බිමට වැටුනා....මිත්‍රවරුනි ආදරය තරම් ඔසුවක් තවත් කොහිද ....? මිනිසුන්ට වගේම නිදහස ...ආදරය ඒ අයටත් වැදගත් ...ඉතිං මේ සතුට කලන ට විතරක් නෙවෙයි කාටත් අවශ්‍ය යි..! කොහොම උනත් කලණ ට මේ සතුට උරුම කරදෙන් න දිවා රෑ නැතිව බුකියේ අරගල කල ඔබ සැමට එහි ගරුත්වය හිමියි...මිත්‍රවරුනි ...සොඩ ඔසවා කලණ ආචාර කලේ ඔබටමයි​
    .....!"
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    pansal/dewala wala me sathu thani karala hada ekanam hoda wadak neme. :dull: me wage thanaka okkoma ekata hadala peraharakata oni unama aran enna wage deyak kranna oni.