කෑල්ලක් සෙට් වෙලා
කෑල්ලක් සෙට් වෙලා මට නෙමේ යකෝ කළණට දෑස පලාගෙන කඳුලු ඇවිත්
දෙවිනුවර දේවාලයේ රඳවා සිටිමින් කළණ මේ වනවිට රීදියගම සෆාරි උද්‍යානයට ගෙනැවිත් ප්‍රථිකාර ලබා දෙමින් සිටිනවා. ප්‍රථිකාර වලින් අනතුරුව කළණ හස්ථියා සෆාරි උද්‍යානයට මුදා හැරීමට නියමිතයි.
මේ අතර සෆාරි උද්‍යානයේ රදවා සිටින කළණ පිළිගැනීමට අමුත්තන් පිරිසක් පැමිණ තිබුනා
වැදගත් ම දේ තමයි මිත්‍රවරුනි ආදරය ...
මේ අතර සෆාරි උද්‍යානයේ රදවා සිටින කළණ පිළිගැනීමට අමුත්තන් පිරිසක් පැමිණ තිබුනා
වැදගත් ම දේ තමයි මිත්‍රවරුනි ආදරය ...
කලණ රීදියගම සෆාරි උද්‍යානය ට ආපු ගමන්ම නෑවා..ඊට පස්සෙ එයා කැමතිම ආහාර කෑවා...පශුවෛද්‍ය කණ්ඩායමක් තුවාල වලට බෙහෙත් දැම්මා ...වේදනාකාරී යදම් ගැලවුනා...සති දෙකක් ප්‍රතිකාර අනිවාර්යයෙන් කලයුතු නිසා දැවැන්ත සියඹලා ගහක් යට එයාගෙ තාවකාලික නවාතැන ට අවශ්‍ය පහසුකම් ලැබුනා ...තුවාලය සුව උනාම නිදහසේ නිදැල්ලේ හැසිරෙන්න පුලුවන් ... වැදගත් ම දේ තමයි ...ආදරය......ටික වේලාවක් ගතවුනා...කාන්ති ..ඇතුලු ඇතිනියන් සිවුදෙනකු ..කලණ ලගට ආවා ...ආදරෙන් වැලද ගත්තා ...තුවාල විතරක් නෙවෙයි ..අංගෝපාංග සියල්ල දැඩිලෙස පරීක්ෂා කලා...කලණ ටත් හරි සතුටුයි ...එයාට කදුලු ආවා ....ඇත්ත මයි...සට...සට ගාලා ඒවා බිමට වැටුනා....මිත්‍රවරුනි ආදරය තරම් ඔසුවක් තවත් කොහිද ....? මිනිසුන්ට වගේම නිදහස ...ආදරය ඒ අයටත් වැදගත් ...ඉතිං මේ සතුට කලන ට විතරක් නෙවෙයි කාටත් අවශ්‍ය යි..! කොහොම උනත් කලණ ට මේ සතුට උරුම කරදෙන් න දිවා රෑ නැතිව බුකියේ අරගල කල ඔබ සැමට එහි ගරුත්වය හිමියි...මිත්‍රවරුනි ...සොඩ ඔසවා කලණ ආචාර කලේ ඔබටමයි
.....!"
Last edited:

me wage thanaka okkoma ekata hadala peraharakata oni unama aran enna wage deyak kranna oni. 