කෑල්ලගෙ ෆෝන් එක

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Monitor කරන්න හොඳ ඇප් එකක් කියපල්ලකො🙄 Paid ඒවනම් තේරුමක් නෑ..
    Free ගන්න තියෙන , ෆෝන් එකේ හැමදේටම Access තියෙන හොඳ ඇප් එකක්..

    Playstore එකේ අම්බානට තියේ, Ratings තිබුනට මෙලෝ රහක් නෑ සමහර ඒව..

    උබලගෙ User experiences කියන් යමල්ලකො..
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ

    Playstore eke balanna ba. Monitoring apps google policies walata match wenne nathi nisa hama app ekakma ban wela thynne. Thiyana hama app ekema monitor karaddi monitor wena phone eke notification ekak pennannawa. Ea nisa just google karala apk ekak download karanna. Free ewa thiyanawa.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    සැකය විනාශයට මුල වේ.
    bump

    දැන් හිතහන් මචන් උබ ගොඩක් විශ්වාස කරන උබේ wife or girlfriend උබට cheat කරනවා.. ඒත් උබ දන්නෙ නෑ..

    උබ ඒක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. සමහර විට උබට cheat කලේ කෑල්ල නම් ඒකිව කසාඳ බැන්දම ආයෙ හැරෙන්න බෑනේහ්..

    ඉතින් කෙල්ල ගැන හොයල බැලුව කියල මොකද වෙන්නෙ, සැකයකට නෙවේනෙ හොයල බලන්නෙ..
    කෙල්ල වටේ යනවනම් උබට බොරු කරනවනම් අතටම අහුවෙනව තවත් දුර යන්න කලින්..

    අම්මො හුත්ත මොකා කලත් මමනම් කෙල්ලොන්ව විශ්වාස කරන්නෙ නෑ මේ ජීවිතේට ආයෙ 😑😂 සැක කරන්න ඕන ඕකුන් හැම වෙලේම
     
    Meka sira kathawa. Mama track kala mge ex wa. Yako hora okkoma maattu. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් හිතහන් මචන් උබ ගොඩක් විශ්වාස කරන උබේ wife or girlfriend උබට cheat කරනවා.. ඒත් උබ දන්නෙ නෑ..

    උබ ඒක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. සමහර විට උබට cheat කලේ කෑල්ල නම් ඒකිව කසාඳ බැන්දම ආයෙ හැරෙන්න බෑනේහ්..

    ඉතින් කෙල්ල ගැන හොයල බැලුව කියල මොකද වෙන්නෙ, සැකයකට නෙවේනෙ හොයල බලන්නෙ..
    කෙල්ල වටේ යනවනම් උබට බොරු කරනවනම් අතටම අහුවෙනව තවත් දුර යන්න කලින්..

    අම්මො හුත්ත මොකා කලත් මමනම් කෙල්ලොන්ව විශ්වාස කරන්නෙ නෑ මේ ජීවිතේට ආයෙ 😑😂 සැක කරන්න ඕන ඕකුන් හැම වෙලේම
    අවදානමට පෙර සුදානම හොඳයි තමා දැන් කාලේ වෙන දේවල් බැලුවම :P
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Maath pawichchi kara ;) anti theft ekak widdihata damme kellatat kiyala 4n eka nathiunot issuwot hoyaganna...
    first year subscription eka iwarawenakanma mama dashboard ekata log wenna uwamanawak une na.....

    eth...
     
    • Like
    Reactions: Mewan_Rose and Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔහොම බැලුවම ඉතින් හොඳම දේ දුක ඇතිවීමට හේතුව නැති කරගන්න එක තමා. ඒ කියන්නේ කෑලි වලින් ගෑනුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක තමා හොඳම දේ.

    Maath pawichchi kara ;) anti theft ekak widdihata damme kellatat kiyala 4n eka nathiunot issuwot hoyaganna...
    first year subscription eka iwarawenakanma mama dashboard ekata log wenna uwamanawak une na.....

    eth...

    ඒත්??????????????????????????
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    සැකය විනාශයට මුල වේ.
    bump
    මන් මේ කියන්න හැදුවේ කව්රුහරි ඔහොම ඇවිත් කියයි කියන්න.කලින්ම කියලා. Dont let quotes to ruin your life.හැබැයි කෙල්ලන්ගේ personal දේවල් වලට respect කරන්න පුරුදු වෙයන් ඔහොම බැලුවත්.actor කෙනෙක්ගේ ෆොටෝ එකකට අඩෝ මු පට්ට හොට් කියල යාලුවෙක්ට යවල තියෙනවා දැක්කොත්,යාලු කොල්ලෙක් message කරනවාදැක්කොත් උබට මල පනිනවා නම් ඕක කරන්න එපා. දැක්කොත් ඕක නවත්තපන් උබම. උබේ mindset එක අවුලක් ඒක නම්.නැත්නම් බැලුවට කමක් නැ. බේරෙන්න පුළුවන් මොකක් හරි නම් .බේරිලා තියෙනවා.ඕව නොකර බඩු කරගහගත්ත උනුත් දැකල තියෙනවා.සමහරවිට කොල්ලෝ දෙන්නේකේ බෙල්ල කපල යනකන් දන්නේ නැති වෙන්න පුළුවන් ගිය සතියේ උන වගේ . අපි use කලේ sms tracker කියල මේකෙම thread එකකින් දාපු එකක්.
     
    Last edited:

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    ඔහොම බැලුවම ඉතින් හොඳම දේ දුක ඇතිවීමට හේතුව නැති කරගන්න එක තමා. ඒ කියන්නේ කෑලි වලින් ගෑනුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක තමා හොඳම දේ.

    ඒත්??????????????????????????
    Mulin maat hithuwe eka pawichchi karanna ona wena ekak naa kiyala... tikak kaalayak yaddi wenas kam penda danenda patan gattama.. log wela baluwa... eka wenama kathawak ban... saransayak widihata eka thibbagen mage jeewitheta wenda giya loku winasayakin mama galauna...
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් හිතහන් මචන් උබ ගොඩක් විශ්වාස කරන උබේ wife or girlfriend උබට cheat කරනවා.. ඒත් උබ දන්නෙ නෑ..

    උබ ඒක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. සමහර විට උබට cheat කලේ කෑල්ල නම් ඒකිව කසාඳ බැන්දම ආයෙ හැරෙන්න බෑනේහ්..

    ඉතින් කෙල්ල ගැන හොයල බැලුව කියල මොකද වෙන්නෙ, සැකයකට නෙවේනෙ හොයල බලන්නෙ..
    කෙල්ල වටේ යනවනම් උබට බොරු කරනවනම් අතටම අහුවෙනව තවත් දුර යන්න කලින්..

    අම්මො හුත්ත මොකා කලත් මමනම් කෙල්ලොන්ව විශ්වාස කරන්නෙ නෑ මේ ජීවිතේට ආයෙ 😑😂 සැක කරන්න ඕන ඕකුන් හැම වෙලේම
    කොච්චර පණ දෙන්න හිටියත් කෙල්ලොන්ව විශ්වාස කරන්න බෑ. මං කලින් කෑල්ලගෙ phone එකට දාලා ඒකිගෙ හොර වැඩ සේරම අල්ලගත්තා. මට දැන් මතක නෑ ඇප් එක. මං එවන්නම් උබට හොයලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Mulin maat hithuwe eka pawichchi karanna ona wena ekak naa kiyala... tikak kaalayak yaddi wenas kam penda danenda patan gattama.. log wela baluwa... eka wenama kathawak ban... saransayak widihata eka thibbagen mage jeewitheta wenda giya loku winasayakin mama galauna...
    තෝ සාක්ෂි එක්කම පෙන්නලා අයින් වුනාද?
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    තෝ සාක්ෂි එක්කම පෙන්නලා අයින් වුනාද?
    අයින් වුනා බන්... සාක්ෂි පෙන්නිලි නෑ.... කෙල්ල අදටත් ද්න්නෑ එකි ගහපු ගේම් සේරම මම දන්නව කියලා :lol: