කෑල්ලට කොණ්ඩා මෝස්තරයක් දාමුද

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෑල්ලට කොණ්ඩා මෝස්තරයක් දාමුද

    මේක මෙහෙමයි,මෙතන තියෙනවා hair styles වගයක් දාන හැටි කොටස් කොටස් විදියට.ඉතින් මේ සමහර ඒවා කෑල්ලට තනියමම දාගන්නත් පුළුවන්,එහෙම නැත්නම් සැලූන් එකට ගිහින් මේකක් පෙන්නන්නත් පුළුවන්නේ මේ විදියටි මන් ආසා කියලා :rofl: අන්තිම ඒවගෙන් දල අදහසක් ගන්න පුළුවන්.

    මන් මේවා හෙව්වේ ඇත්තටම දවසක් මන් කොටුවේ station එක ඉස්සරහ ඉන්නකොට සුද්දෝ couple එකක් අව,එකේ සුද්දිගේ hair style එක පට්ට බන්,මන් මේ එක දාගෙන හෙව්වේ,ඒ උනාට මට එක හම්බඋනේ නැ බන් ,මට එක කියන්න තේරෙන්නේ නැ,එක සැලූන් ගිහින් දාපු එකක් නෙමෙඉ බන්,හැබැයි පට්ට :D සුද්දීත් පට්ට :love::love::love::love:

    කොහොම හරි ඔන්න මන් හොයද්දි හම්බ උන නිසයි මෙතන දාන්නේ.....
    ඔයාලගේ අදහසුත් කියන්නකෝ බලන්න :D

    9PgF8uw.jpg

    Ur85nTg.jpg

    SU9FoHg.jpg