කෑල්ල - කැම්පස් යන්න පෙර සහ පසු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    " He showed me some messages from his phone which were sent by the bride last night "
    me situation eka mathak weddith depression wage ban. :(

    අඩේ කොහොමද බන් ඉවසන්නේ ඔහොම දෙයක් වුනොත්?
    මට තියා හතුරෙක්ටවත් ඔහොම දෙයක් වෙන්නෙපා කියල ප්‍රාර්තනා කරන්නෙ බන්..

    පිස්සු වගේ එහෙම දෙයක් මතක් වුනාමත්.. ඇයි බන් මේ වේසියොන්ට බැරි එකෙක්ගෙන් සැනසෙන්න
    ඔය කිව්වෙ ටිකයි. තව එකියක් හිටියා. ඒකි දුප්පත් හැබැයි පාට ලස්සනයි. කොල්ලෙක් හිටියා කැම්පස් එනකොටම. ඌ තමයි අවුරුදු හතරම මේකිට වියදම් කරේ. ඒත් අවුට් වෙච්චි ගමන් අරූට පොල්ල තිබ්බා.

    ඔය වගේ වැඩ කරන කොල්ලොත් ඉන්නවා බන්. එකෙක්ගෙ අවුරුදු ගානක ලව් එකට බූට් එක තිබ්බා ඌ ක්ලාස් කරන්න යන ගෙදරක සල්ලි කාර කෙල්ලෙක් සෙට් කරන්. අර කෙල්ල පව් ඒකිත් වෙන කැම්පස් එකක මූ ගැන අවුරුදු ගානක් බලාපොරොත්තු තියන් ඉඳලා.

    ඔය අතර තව සමහර කෙල්ලෝ හිටියා මෙඩිසින් වගේ තේරිලත් යන්නෙ නැතුව කොල්ලා කරන පහළ කෝස් එකකට ආපු අය.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @Erzo උඹ හෙණ හොඳ එකා නේහ්?? :rofl: 👇

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    :baffled:
    ඒක තමා කියල තියෙන්නෙ බන් වේසියෝ කියලා..
    ඒකි ඉදිය එකෙන් මටමයි හිකවුනේ..
    ඇයි උඹ ආතල් ගත්තෙ නැද්ද ඒකිගෙන්? :rolleyes:
     
    • Like
    Reactions: Erzo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,878
    1
    15,208
    113
    Boot thiyana eke waradak na. Dennatama awl yanawa bendata passe, kella Campus gihin loku job ekak karala kollata goda yanna beri unoth.

    mama danna couple keeyak ada amaruweda! Boot eka thiyana eka kella weradi athi eth long term dennatama hondai.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    එක පාරකුත් මම කමෙන්ට් කරලා තියේ මේක ගැන.

    ලංකාවේ ගෑනු පිරිමි එක එකාට බූට් තියන්නේ තව එකෙක් හොයාගෙන උව දැන් ඉන්න එකත් එක්ක සංසන්දනය කරලා, ඉන්න එකාට වඩා මූ හොඳයි කියල මිසක් ඉන්න එකාගේ අඩුපාඩුවක් දැකලවත් ඒක හදන්න ට්‍රයි කරලා හැදෙන්නෙම නැති නිසාවත් කියන හේතු නිසා නෙමෙයි. ඒක නිසා ලංකාවේ බූට් සම්ප්‍රදාය හරිම මාන්දමිකයි. 😪
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මගේ යාලුවෙක් ඩොකියෙක්ව බැන්ද
    කෙල්ලව සෙට් කරගෙන තිබ්බෙ university යන්න කලින් තියෙන English එකේදි
    මගෙ යාලුවා management කරපු එකෙක් දෙන්න university 2 ක
    කොල්ලට සල්ලිත් නෑ ලොකු job එකකුත් නෑ කෙල්ලත් එක්ක බලද්දි
    එහෙම කෙල්ලොත් ඉන්නව
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ko thread eke link eka ewapanko

    එළම

    එක පාරකුත් මම කමෙන්ට් කරලා තියේ මේක ගැන.

    ලංකාවේ ගෑනු පිරිමි එක එකාට බූට් තියන්නේ තව එකෙක් හොයාගෙන උව දැන් ඉන්න එකත් එක්ක සංසන්දනය කරලා, ඉන්න එකාට වඩා මූ හොඳයි කියල මිසක් ඉන්න එකාගේ අඩුපාඩුවක් දැකලවත් ඒක හදන්න ට්‍රයි කරලා හැදෙන්නෙම නැති නිසාවත් කියන හේතු නිසා නෙමෙයි. ඒක නිසා ලංකාවේ බූට් සම්ප්‍රදාය හරිම මාන්දමිකයි. 😪

    සිරාවට බන්. මමත් ඔය කැටගරියෙම තමා සමහර වෙලාවට.. :baffled: :lol: :lol:
    හරිම මාන්දමිකයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    " He showed me some messages from his phone which were sent by the bride last night "
    me situation eka mathak weddith depression wage ban. :(

    අඩේ කොහොමද බන් ඉවසන්නේ ඔහොම දෙයක් වුනොත්?
    මට තියා හතුරෙක්ටවත් ඔහොම දෙයක් වෙන්නෙපා කියල ප්‍රාර්තනා කරන්නෙ බන්..

    පිස්සු වගේ එහෙම දෙයක් මතක් වුනාමත්.. ඇයි බන් මේ වේසියොන්ට බැරි එකෙක්ගෙන් සැනසෙන්න
    උබටත් එක වේසියෙක් ගෙන් සැනසෙන්න පුළුවන් ද:lol:


    http://elakiri.com/threads/ගැනු-ටෝක්-කරන්න-බයද.1973855/
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    mn adurana kellek innwa kolla mge bokkak.un dennama meter, meki first shy medicine select wela gye na kolla eelg para select wei kyl. porata exam ekedi seen ekk ghn 2nd para bari una kella kandy wlin 6d khd e para. dan pera inne denna kolla physio.

    ohoma ayth innwa, arehem ayth innw bn. gdk kello kamthi ithin sapata indne bn itin ethnt yawenwa, unge hati ee.