Can Confirm.
මගෙ පරන සහ එකම එකීත් Eng ගියා. මට හික උනා.
මන් ගැන විශ්වාස කරෙ නෑ. මට කිසි දෙයක් කරන්න දුන්නෙ නෑ.
ඔයාට පුලුවන් ද ඕවා...
ඔයා හරියට ඉගෙනගෙන නෑ.... මොකක් හරි පොඩි රස්සාවක් කරගෙන ඉන්න...
ඔන්න ඕවා කියල රණ්ඩු උන එක විතරයි කරේ.
යන්න ඕන කිව්ව්ම මම පාඩුවෙ පැත්තකට වෙලා යන්න දුන්නා. මම ඒකි හින්දා ජොබ් එකෙනුත් අස් වුනා.( ඒක නම් හොද දෙයක්)
කොහොමහරි මට දැන් ඉස්සරට් වඩා තරමක් සල්ලි තියෙනව. ගොඩක් මහන්සි වෙනවා. ඉගෙනගන්න්වා. අවුරුදු 28 යි ... 40 උනත් කමක් නෑ මගේ ටාගට් එකට යනවා. Self Satisfaction is more valuble for me.
සමහර වෙලාවට හොදම යාලුවො කියන දේවල් අහලත් කෙලවෙන වෙලාවල් තියනව.
2012-13 මම කෙල්ලෙක්ට කැමැත්ට්ගෙන් හිටියා. අහින්සක මගෙ වයසෙම කෙල්ලෙක්. කොහොමහරි ඒ දවස් වලත් අපි දෙන්නා අතරේ කියාගන්න බැරි මොකක්ද එකක් තිබුනා. කෙලින් මූන දිහා බලන්නෙ නෑ. ඒකි 1-5 වසර වෙනකනුත් මගෙ පන්තියෙ මාත් එක්කමයි හිටියෙ.
කොහොමහරි මම යාලුවට කිව්ව් මම අරකිට කැමති කියල.
ඒ කැරි බල්ලා කිව්ව * උබ අහන්න එපා අවුල් යයි ඒකි කැමති වෙයිද සුවර් නෑ* කියල.
මම අවුල් ගිහින් ඒකිගෙන් ඇහුවෙ නෑ.
ඒකි දැන් නර්ස් කෙනෙක්. අදටත් ඒකි තනියම. මාත් තනියම.

පාරක තොටකදි වත් හම්බෙන්නෙ නෑ. ලගදි දැක්කා තනියම බස් එකෙ නගින්න යනවා මට කතා කරන්න බැරි උනා.