අඩෝ ළමා කතන්දර පොත් හරි Pdf හරි තියෙනවනම් දාපල්ලකෝ.. අර අපි දෙක තුන වසරේදී තියෙන්නේ සෙනික ඉවර වෙන පොඩි ළමා කතන්දර. අන්න ඒවා.. 


දැනට එකක් හරි කමක් නැ



දැනට එකක් හරි කමක් නැ


දැනට එකක් හරි කමක් නැදෙක වසරෙ කෑලි දාගන්න කලින් හිතන්න තිබ්බඅඩෝ ළමා කතන්දර පොත් හරි Pdf හරි තියෙනවනම් දාපල්ලකෝ.. අර අපි දෙක තුන වසරේදී තියෙන්නේ සෙනික ඉවර වෙන පොඩි ළමා කතන්දර. අන්න ඒවා..දැනට එකක් හරි කමක් නැ
ubata pissuda.ata arapan bn![]()


sirawatamada?වට්ස් ඇප් එකේ තියෙනවා. පෝවඩ් කරගන්න ආසයි නම් නම්බරේ දෙන්ඩ
කිඩින් කිඩින්ubata pissuda.
sirawatamada?
------ Post added on Mar 6, 2022 at 9:40 PM
දොළ දුක හැදිලද බන් ළමා කතන්දර කියවන්නේ
එහෙම නැත්නම් කෑල්ල දෙකේ පන්තියේද ඉන්නේ
අඩේ නැ බං සමහර හිටපු ගමන් කතන්දරයක් කියල ඕනේ කියනවා ඉතින්. මාත් වෙලාවකට ඒකිට කියල කතන්දර අහගන්නවාදෙක වසරෙ කෑලි දාගන්න කලින් හිතන්න තිබ්බ
මේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
meka supiri mchn

Me wagedaඅඩේ නැ බං සමහර හිටපු ගමන් කතන්දරයක් කියල ඕනේ කියනවා ඉතින්. මාත් වෙලාවකට ඒකිට කියල කතන්දර අහගන්නවා
මේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
------ Post added on Mar 6, 2022 at 9:44 PM
අර පොත් 5ක් 100යි ගගා එකේ විකුණන ඒවදමේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
ඔව් ඔව් ඒවගේ තියෙන කතා වගේ ඒවා තමයි. හම්බුනා මචෝ සුපිරි pdf එකක්අර පොත් 5ක් 100යි ගගා එකේ විකුණන ඒවද
ඒවා අපේ ගෙදර තිබුණා
