කෑල්ල වද දෙනවා උදව්වක් කරපල්ලා.. :-(

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අඩෝ ළමා කතන්දර පොත් හරි Pdf හරි තියෙනවනම් දාපල්ලකෝ.. අර අපි දෙක තුන වසරේදී තියෙන්නේ සෙනික ඉවර වෙන පොඩි ළමා කතන්දර. අන්න ඒවා.. :(:(:(:( දැනට එකක් හරි කමක් නැ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අඩෝ ළමා කතන්දර පොත් හරි Pdf හරි තියෙනවනම් දාපල්ලකෝ.. අර අපි දෙක තුන වසරේදී තියෙන්නේ සෙනික ඉවර වෙන පොඩි ළමා කතන්දර. අන්න ඒවා.. :(:(:(:( දැනට එකක් හරි කමක් නැ
    දෙක වසරෙ කෑලි දාගන්න කලින් හිතන්න තිබ්බ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දොළ දුක හැදිලද බන් ළමා කතන්දර කියවන්නේ:giggle:
    එහෙම නැත්නම් කෑල්ල දෙකේ පන්තියේද ඉන්නේ

    දෙක වසරෙ කෑලි දාගන්න කලින් හිතන්න තිබ්බ
    අඩේ නැ බං සමහර හිටපු ගමන් කතන්දරයක් කියල ඕනේ කියනවා ඉතින්. මාත් වෙලාවකට ඒකිට කියල කතන්දර අහගන්නවා

    මේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
    ------ Post added on Mar 6, 2022 at 9:44 PM

    meka supiri mchn

    ඕව වැඩක් නැ ඕවට නගින්නෙත් නැ. ඊයා අප්පිරියයි දහය වසරේදී වගේ තමයි ඕවට නගින එක නතරවුණේ.. :baffled:
    ------ Post added on Mar 6, 2022 at 9:46 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අඩේ නැ බං සමහර හිටපු ගමන් කතන්දරයක් කියල ඕනේ කියනවා ඉතින්. මාත් වෙලාවකට ඒකිට කියල කතන්දර අහගන්නවා

    මේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
    ------ Post added on Mar 6, 2022 at 9:44 PM
    Me wageda
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකේ ටිකක් ලොකු පොත් නේද බං තියෙන්නේ.. මට ඕනේ අර පිටුවේ දෙකේ ලොකු අකුරුවලින් තියෙන්නේ විනාඩියෙන් වගේ කියවල ඉවරකරන්න පුළුවන් ඒවා. (හාවා ඉබ්බා / අන්දරේ කතා වගේ)
    අර පොත් 5ක් 100යි ගගා එකේ විකුණන ඒවද :lol:
    ඒවා අපේ ගෙදර තිබුණා
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අර පොත් 5ක් 100යි ගගා එකේ විකුණන ඒවද :lol:
    ඒවා අපේ ගෙදර තිබුණා
    ඔව් ඔව් ඒවගේ තියෙන කතා වගේ ඒවා තමයි. හම්බුනා මචෝ සුපිරි pdf එකක් :rofl: :rofl:
    ElaKiri

    උබලගේත් ළමයෙක්ට හරි ඔනෙවෙයි මෙන්න තියෙනවා ගනින්. :yes:

    https://nie.lk/pdffiles/other/sOM Story book.pdf
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,161
    3
    118,929
    113
    Gampaha
    ලෝකයේ කෙටිම සුරංගනා කතාව....

    ඕන්න එකෝමත් එක රටක හරිම ලස්සන කුමාරිකාවක් හිටියලු,
    දවසක් මේ කුමාරි වනයේ සිරි නරඹමින් යනකොට, සුදු අශ්වයෙකු පිටෙන් වනය මැදින් එන හැඩිදැඩි කඩවසම් කුමාරයෙක්ව මුණ ගැහුනලු...

    මේ කුමාරය අර කුමරිය සමග කාබහ කරල දැන හඳුනගෙන , "ඔබ කැමතිද මාත් සමග විවාහ වෙලා සතුටින් ජීවත් වෙන්න" කියල ඇහුවලු...
    කුමරිය එක පාරටම "මට බෑ...." කියල කිවුවලු...
    අර කුමාරය නැවතත් තමුන්ගෙ රාජ්‍යයට ගිහින් ඉතාම සතුටින් නිදහසින් ගොඩාක්කල් ජීවත් වුණාලු...