කෑල්ල වද දෙනවා උදව්වක් කරපල්ලා.. :-(

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Supiri Pothak Thama Man laga Podi kale Thibba
    මරු කතාව නේ බන්.. හරිම ලස්සනයි. ඒ වගේම මේ පොත් පට්ට කොලිටියට ගහල තිබ්බ ඒ දවස් වල. කවරේ, පිටු එහෙම නියම කොලිටි. මගේ ගාව තිබ්බ පොත අපේ අයියා කාටද දීල..
    ganitha_vinodaya_yakov_perelman-500x500.jpg


    Oka dakkma meka mathak wenne :yes:
    මේක නම් දන්නේ නැ බන්..
     
    • Like
    Reactions: NRTG and Poththa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනව නේ 😁 මම නම් ෆේරි ටේල් වලට ආස නෑ ටිකක් දුරට ලස්සනට කතාව කියලා එකපාරට කතාව කුපාඩි පැත්තට හරවලා කියල දෙනවා. එතකොට ඉතින් බයිනවා..
    කෑල්ලගෙ වයස කීයද?